Déjà vu

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy

    Déjà vu

    69.jpg

    ඔබ මොනවහරි දෙයක් කරනකොට, කියනකොට, දකිනකොට අත්විඳලා තියෙනවා ද "මම මේ වගේ දෙයක් කලින් කරලා තියෙනවා නේ ", "මට මේ වුන දේ කලින් මම දැකලා තියෙනවා වගේ මතකයි නේ." වගේ හැඟීමක්.
    එහෙනම් ඔබ මේ ලෝකේ එහෙම හිතුන එකම පුද්ගලයා නෙවෙයි මිත්‍රයා.
    ඔබ එ් අත්විඳේ Déjà vu කියන තත්වයි.

    තාමත් විද්‍යාඥයින්ට මේ සිද්ධි සිදුවීමට හෙතුව හරිහැටි අඳුනගන්න බැරි වුනත්, විවිධ පුද්ගලයන් එ් සඳහා නොයෙකුත් මත ප්‍රකාශ කරන වා.
    එ් අතර ඉතාමත් ප්‍රසිද්ධ බොහෝ දෙනා විශ්වාස කරන මතයක් ගැනයි මේ කියන්න යන්නෙ.

    මේක කියවන බහුතරයක් සමාන්තර විශ්වයන් ගැන අහලා අැති කියලා මම හිතනවා.
    (සමාන්තර විශ්වයන් කියන්නෙ අපි මේ ඉන්න විශ්වය හා එක හා සමාන විශ්වයකට. විශ්වයකට කියන්නත් බෑ මොකද අපි හරියටම දන්නේ නෑ එ් වගේ විශ්වයන් කීයක් තියනවද කියලා. වැඩිදුර විස්තර ඔනෙ නම් මේ Link එකෙන් https://youtu.be/Ywn2Lz5zmYg)

    ඉතින් මේ සමාන්තර විශ්වයක අපෙ පෘතුවිය වගේම ලෝකයක ජීවත් වන ඔබ වගේම පුද්ගලයෙක් කොටින්ම කිව්වොත් ඔබේ copy යක් elakiri වගෙම website එකක thread එකක් කියවන්න ගන්නවා.
    දැන් එතනදි එ් කාර්ය කරපු පුද්ගලයගේ මතකයෙ එ් කියපු කරපු දේ සුළු වේලාවකට හරි රැඳි තියෙනවා නේ. ඉතින් ඔබත් දැන් එ් විදියටම එ් කාර්ය කරන්න පටන් ගන්නවා. අන්න එතකොටම නිකන් දැනෙනවා කලින් මෙහෙම දෙයක් වෙලා තියෙනවා වගේ කියලා.
    අන්න එ් දැනෙන්නේ මම කලින් කියපු සමාන්තර ලෝකේ ජීවත් වෙන කෙනාගෙ මතකය කියලා තමයි බොහෝ මත ඵල කරන අයගේ අදහස වන්නෙ.

    මම තව උදාහරණයක් දක්වන්නම්
    එ් තමයි Mandela effect එක.

    හැමෝම දන්නවා නේ නෙල්සන් මැන්ඩෙලාව. (දන්නෙ නැත්තම් Google කරලා බලන්න.)
    1962 වසරේ දී ඔහු සිරගත වුනා. ඉන් පසු එයින් නිදහස් වී සමාජය වෙත පිවිස සිදුකල සේවාවන් හේතුවෙන් නොබෙල් සාම ත්‍යාගය ද පවා ලබාගත් ඔහු 2013 වසරේ දී අප අතරින් සදහටම සමුගත්තා.
    නමුත් බොහෝ පුද්ගලයන්ගේ මතකයේ රැදී තිබෙන්නෙ නෙල්සන් මැන්ඩෙලා 2013 දී නොව 1962 දී සිරගත වු පසු මියගිය බවයි.
    මෙලෙස දෙවිදියකට නෙල්සන් මැන්ඩෙලා මියගිය දිනය පුද්ගලයන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ මම කලින් සඳහන් කළ ආකාරයටම සමාන්තර විශ්වයන්ගේ බලපෑම හේතුවෙන් බවයි බොහෝ දෙනා පිලිගන්නෙ
    එනම් සමාන්තර ලෝකයක නෙල්සන් මැන්ඩෙලා සිර ගෙදර දී මිය යෑමට අැති බවත්, එ් ලෝකයේ වෙසෙන පුද්ගලයන් ගේ එම මතකය අප ලෝකේ සිටින පුද්ගලයන් අත්විඳින බවයි.

    මම අවසානයේ කියන්නෙ මේ සියලුම දේවල් විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරපු මත.
    තාම මේ සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කිසිවෙක්ට ඉදිරිපත් කරන්න හැකි වෙලා නෑ.
    එ් නිසා මේ මාතෘකාව සංවාදයට විවෘතයි.

    අඩුපාඩු, වැරදි තියනවා නම් කියන්න :yes:
    Phone එකෙන් type කරේ වචන අනම් මනම් වැරදි අැති.:sorry:
    අනිත් එක මේක උස්සලා විලි ලැජ්ජා නැතුව එක එක තැන් වල දාන්න එපා තොට හෙන ගහනවා :yes:

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මට මේක නිතරම වෙනව... නිකං මේ සිද්ධ වෙන දේ කලින් වෙලා තියන්ව වගේ හැගීමක්... as per scientists its the brain that tricks us.
     
    • Like
    Reactions: chatura_CN

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    සමාන්තර ලෝකයක ඉන්න මගේ copy එක (අපි කියමු මගේ Doppelganger කියලා) මං කරන දේම කරන්නේවත් නැහැ, එයා කරපු දේම මං කරන්නෙත් නැහැ. There can be thousands, millions possibilities of a certain action and their consequences. මේ universe එකේ මම මෙන්න මේ reply එක දාල යනවා මේ ත්‍රෙඩ් එකට. එත් අනිත් ඒවායේ ඉන්න මං මේක බලල නිකන් යන්න ඇති, සමහරවිට මේ thread එක ලියලා නැතුව ඇති, සමහරවිට ඒ ලෝකේ උඹ ඉපදිලාවත් නැතුව ඇති. එක්කෝ කිරිය නැතුව ඇති. එහෙම නැත්නම් මෙත්පල් නිරිඳු internet ban කරලා ඇති.:confused:
     
    • Like
    Reactions: chatura_CN

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඕක වෙන්නේ අපේම කලින් මතකයක් නිසා නෙමෙයිද බන් :oo::oo:

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    මටත් මේ seen එක සෑහෙන්න වෙලා තියෙනවා. දහ අතේ කල්පනා කරනවා මොකක්ද උනේ කියලා . සමහර වෙලාවල් වල නම් පොඩ්ඩක් meter වෙලා තියෙනව එක වගේ දෙයක් ආයෙමත් වෙනකොට පරණ මතකයක් refresh වෙනවා වගේ සීන් එකක්. වෙලාවකට හිතෙනව පොඩි power එකක් ලැබෙන්න වගේ කියලත්. hiks . ඊළග පාර මෙහෙම උනොත් meter කරලා බලන්න ඕනි හොදට .
     
    • Like
    Reactions: chatura_CN

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    ඕක සමාන්තර ලෝක සීන් එකක් නිසා නෙමෙයි බන්, ඇස්වල සීන් එකක්ලු
     
    • Like
    Reactions: chatura_CN

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    you just planted the idea about Nelson Mandela in my mind. I think that how it works

    INCEPTION
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    දන්නා විදියට ඕක වෙන්නේ ඇස් දෙක sync උනේ නැති උනාම. ඒ කියන්නේ එක ඇහැකින් යන සිග්නල් ටිකක් delay උනාම.

    මිලි තප්පර ගානකින් පරක්කු උනත් ඇති.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo

    Déjà vu

    69.jpg

    ඔබ මොනවහරි දෙයක් කරනකොට, කියනකොට, දකිනකොට අත්විඳලා තියෙනවා ද "මම මේ වගේ දෙයක් කලින් කරලා තියෙනවා නේ ", "මට මේ වුන දේ කලින් මම දැකලා තියෙනවා වගේ මතකයි නේ." වගේ හැඟීමක්.
    එහෙනම් ඔබ මේ ලෝකේ එහෙම හිතුන එකම පුද්ගලයා නෙවෙයි මිත්‍රයා.
    ඔබ එ් අත්විඳේ Déjà vu කියන තත්වයි.

    තාමත් විද්‍යාඥයින්ට මේ සිද්ධි සිදුවීමට හෙතුව හරිහැටි අඳුනගන්න බැරි වුනත්, විවිධ පුද්ගලයන් එ් සඳහා නොයෙකුත් මත ප්‍රකාශ කරන වා.
    එ් අතර ඉතාමත් ප්‍රසිද්ධ බොහෝ දෙනා විශ්වාස කරන මතයක් ගැනයි මේ කියන්න යන්නෙ.

    මේක කියවන බහුතරයක් සමාන්තර විශ්වයන් ගැන අහලා අැති කියලා මම හිතනවා.
    (සමාන්තර විශ්වයන් කියන්නෙ අපි මේ ඉන්න විශ්වය හා එක හා සමාන විශ්වයකට. විශ්වයකට කියන්නත් බෑ මොකද අපි හරියටම දන්නේ නෑ එ් වගේ විශ්වයන් කීයක් තියනවද කියලා. වැඩිදුර විස්තර ඔනෙ නම් මේ Link එකෙන් https://youtu.be/Ywn2Lz5zmYg)

    ඉතින් මේ සමාන්තර විශ්වයක අපෙ පෘතුවිය වගේම ලෝකයක ජීවත් වන ඔබ වගේම පුද්ගලයෙක් කොටින්ම කිව්වොත් ඔබේ copy යක් elakiri වගෙම website එකක thread එකක් කියවන්න ගන්නවා.
    දැන් එතනදි එ් කාර්ය කරපු පුද්ගලයගේ මතකයෙ එ් කියපු කරපු දේ සුළු වේලාවකට හරි රැඳි තියෙනවා නේ. ඉතින් ඔබත් දැන් එ් විදියටම එ් කාර්ය කරන්න පටන් ගන්නවා. අන්න එතකොටම නිකන් දැනෙනවා කලින් මෙහෙම දෙයක් වෙලා තියෙනවා වගේ කියලා.
    අන්න එ් දැනෙන්නේ මම කලින් කියපු සමාන්තර ලෝකේ ජීවත් වෙන කෙනාගෙ මතකය කියලා තමයි බොහෝ මත ඵල කරන අයගේ අදහස වන්නෙ.

    මම තව උදාහරණයක් දක්වන්නම්
    එ් තමයි Mandela effect එක.

    හැමෝම දන්නවා නේ නෙල්සන් මැන්ඩෙලාව. (දන්නෙ නැත්තම් Google කරලා බලන්න.)
    1962 වසරේ දී ඔහු සිරගත වුනා. ඉන් පසු එයින් නිදහස් වී සමාජය වෙත පිවිස සිදුකල සේවාවන් හේතුවෙන් නොබෙල් සාම ත්‍යාගය ද පවා ලබාගත් ඔහු 2013 වසරේ දී අප අතරින් සදහටම සමුගත්තා.
    නමුත් බොහෝ පුද්ගලයන්ගේ මතකයේ රැදී තිබෙන්නෙ නෙල්සන් මැන්ඩෙලා 2013 දී නොව 1962 දී සිරගත වු පසු මියගිය බවයි.
    මෙලෙස දෙවිදියකට නෙල්සන් මැන්ඩෙලා මියගිය දිනය පුද්ගලයන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ මම කලින් සඳහන් කළ ආකාරයටම සමාන්තර විශ්වයන්ගේ බලපෑම හේතුවෙන් බවයි බොහෝ දෙනා පිලිගන්නෙ
    එනම් සමාන්තර ලෝකයක නෙල්සන් මැන්ඩෙලා සිර ගෙදර දී මිය යෑමට අැති බවත්, එ් ලෝකයේ වෙසෙන පුද්ගලයන් ගේ එම මතකය අප ලෝකේ සිටින පුද්ගලයන් අත්විඳින බවයි.

    මම අවසානයේ කියන්නෙ මේ සියලුම දේවල් විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරපු මත.
    තාම මේ සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කිසිවෙක්ට ඉදිරිපත් කරන්න හැකි වෙලා නෑ.
    එ් නිසා මේ මාතෘකාව සංවාදයට විවෘතයි.

    අඩුපාඩු, වැරදි තියනවා නම් කියන්න :yes:
    Phone එකෙන් type කරේ වචන අනම් මනම් වැරදි අැති.:sorry:
    අනිත් එක මේක උස්සලා විලි ලැජ්ජා නැතුව එක එක තැන් වල දාන්න එපා තොට හෙන ගහනවා :yes:

    Ela ela bro...Me scene eka man kiyawala tiyenne manasika ledak widiyata eda indan man hituwe ehemai but wenas deyak nisa eka interesting...mokada api danne nane oka manasika ledak kiyana ekata mona wage manasika ledak atida kiyala...umba kiyana eka wennat puluwan.....:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Boomslang