Déjà vu

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    Deja Vu kiyala film ekak thiyanwa Denzel Washington inna. Deja Vu eka gana thamai thiyenne.
    patta film eka balanwanam.. Inception wage ekak



    220px-DejaVuBigPoster.jpg
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    දන්නා විදියට ඕක වෙන්නේ ඇස් දෙක sync උනේ නැති උනාම. ඒ කියන්නේ එක ඇහැකින් යන සිග්නල් ටිකක් delay උනාම.

    මිලි තප්පර ගානකින් පරක්කු උනත් ඇති.

    HARI EKA THAMA CASE EKA
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    දන්නා විදියට ඕක වෙන්නේ ඇස් දෙක sync උනේ නැති උනාම. ඒ කියන්නේ එක ඇහැකින් යන සිග්නල් ටිකක් delay උනාම.

    මිලි තප්පර ගානකින් පරක්කු උනත් ඇති.

    අන්ධ අයටත් ඕක දැනෙනවලු. අන්ධ ගොළු බීරී එකක් නෑ. මනසෙ ක්‍රියාකාරිත්වය විතරයි ඕනේ. ඕක අපේ ඇස කන නාසය දිව ශරීරය වගේ ඉන්ද්‍රියන් සියල්ලම හෝ කීපයක් හෝ කිසිවක් නැතුව හෝ මන ඉන්ද්‍රියත් එක්ක ගැටගැහිලා වෙන සිදුවීමක්.
     
    • Like
    Reactions: CONCORDE777
    Sep 4, 2015
    3,212
    269
    0
    මම මේක මං වගේ ඉන්න අනිත් එකාට දැම්මෙ. කැරි පොන්නයා. තෝ මොන දේ කරත් මං වගේ වෙන්න බෑ. දැනගනින් ගොං කැරියා.. :growl:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Thanks :)
    Thanks :)
    මමත් අහලා තියෙනවා ඔය සීන් එක කලින්.....මටත් වෙලා තියෙනවා...😀😀
    මට නම් ගොඩක් සැරයක් වෙලා තියනවා බං :nerd:
    මට මේක නිතරම වෙනව... නිකං මේ සිද්ධ වෙන දේ කලින් වෙලා තියන්ව වගේ හැගීමක්... as per scientists its the brain that tricks us.
    :nerd::nerd::nerd:
    සමාන්තර ලෝකයක ඉන්න මගේ copy එක (අපි කියමු මගේ Doppelganger කියලා) මං කරන දේම කරන්නේවත් නැහැ, එයා කරපු දේම මං කරන්නෙත් නැහැ. There can be thousands, millions possibilities of a certain action and their consequences. මේ universe එකේ මම මෙන්න මේ reply එක දාල යනවා මේ ත්‍රෙඩ් එකට. එත් අනිත් ඒවායේ ඉන්න මං මේක බලල නිකන් යන්න ඇති, සමහරවිට මේ thread එක ලියලා නැතුව ඇති, සමහරවිට ඒ ලෝකේ උඹ ඉපදිලාවත් නැතුව ඇති. එක්කෝ කිරිය නැතුව ඇති. එහෙම නැත්නම් මෙත්පල් නිරිඳු internet ban කරලා ඇති.:confused:
    අපිට හරියටම කියන්න බෑ නෙ බං universe එක කොච්චර ලොකුයි ද කියලා. ඉතිං අඩුම තරමේ එකම එක අවස්ථාවක හරි අපිට සම්පූර්ණයෙන්ම සමාන ජීවින්, එක සමාන කාර්යන් වල නිරත වෙනවා වෙන්න අවස්ථාවකුත් තියනවා ;)
    :)

    ඕක වෙන්නේ අපේම කලින් මතකයක් නිසා නෙමෙයිද බන් :oo::oo:

    එහෙම එ්වත් තියෙන්න අවස්ථාවක් තියනවා බං :yes:
    මටත් මේ seen එක සෑහෙන්න වෙලා තියෙනවා. දහ අතේ කල්පනා කරනවා මොකක්ද උනේ කියලා . සමහර වෙලාවල් වල නම් පොඩ්ඩක් meter වෙලා තියෙනව එක වගේ දෙයක් ආයෙමත් වෙනකොට පරණ මතකයක් refresh වෙනවා වගේ සීන් එකක්. වෙලාවකට හිතෙනව පොඩි power එකක් ලැබෙන්න වගේ කියලත්. hiks . ඊළග පාර මෙහෙම උනොත් meter කරලා බලන්න ඕනි හොදට .

    ;)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඕක සමාන්තර ලෝක සීන් එකක් නිසා නෙමෙයි බන්, ඇස්වල සීන් එකක්ලු
    වෙන්න පුළුවන්. එත් බං අැස්වල දෙයක් නම් එ් වෙලාවට දැනෙන හැඟීම් වලට එහෙම අැස්වල දෝශයක් කියලා කියන්න අමාරුයි :yes:
    මමත් අහලා තියෙනවා ඔය සීන් එක කලින්.....මටත් වෙලා තියෙනවා...😀😀
    :nerd::nerd::nerd:
    මටත් වෙලා තියෙනවා...
    :nerd::nerd::nerd:
    That Feeling, You Can Only Say What It Is In French ;);)
    :nerd:
    you just planted the idea about Nelson Mandela in my mind. I think that how it works
    INCEPTION
    :eek:
    Thanks :)
    meka wenne apita aa avasthaava kalin heenen penuna nisa wenna barida?
    වෙන්න පුළුවන්. කෙනෙක් ට හීනෙන් වුන දෙයක් එ් විදියටම වුනාම එහෙම දැනෙන්නත් පුලුවන් නෙ :yes:
    mee too++
    :nerd:
    Thanks :)
    දන්නා විදියට ඕක වෙන්නේ ඇස් දෙක sync උනේ නැති උනාම. ඒ කියන්නේ එක ඇහැකින් යන සිග්නල් ටිකක් delay උනාම.

    මිලි තප්පර ගානකින් පරක්කු උනත් ඇති.
    එ්ත් එන feeling එක එක්ක එහෙම නිගමනේකට එන්න අමාරුයි :eek:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Fringe balapan samantara loka siddi tiyena patta show ekak
    0516227389602c10ddd3ce05daddf17e--fringe-movie-fringe-tv-show.jpg
    TV series එකක් ද?
    Thanks :)
    oya athdakeema matath thiye.
    :nerd:
    Ela ela bro...Me scene eka man kiyawala tiyenne manasika ledak widiyata eda indan man hituwe ehemai but wenas deyak nisa eka interesting...mokada api danne nane oka manasika ledak kiyana ekata mona wage manasika ledak atida kiyala...umba kiyana eka wennat puluwan.....:shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :yes::yes::yes:
    Deja Vu kiyala film ekak thiyanwa Denzel Washington inna. Deja Vu eka gana thamai thiyenne.
    patta film eka balanwanam.. Inception wage ekak



    220px-DejaVuBigPoster.jpg
    මාත් බලලා තියෙනවා බං. හරියට story එක මතක නෑ. Murder case එකක් ගැන නේද යන්නෙ :confused:
    Thanks :)
    HARI EKA THAMA CASE EKA
    :nerd:
    Ne oka aS Deke awulak newei oka attatama feel wena deyak. Strange feeling ekak delusion ekak neme.




    TFS මචං :)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Thanks :)
    අන්ධ අයටත් ඕක දැනෙනවලු. අන්ධ ගොළු බීරී එකක් නෑ. මනසෙ ක්‍රියාකාරිත්වය විතරයි ඕනේ. ඕක අපේ ඇස කන නාසය දිව ශරීරය වගේ ඉන්ද්‍රියන් සියල්ලම හෝ කීපයක් හෝ කිසිවක් නැතුව හෝ මන ඉන්ද්‍රියත් එක්ක ගැටගැහිලා වෙන සිදුවීමක්.
    TFS :)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මම මේක මං වගේ ඉන්න අනිත් එකාට දැම්මෙ. කැරි පොන්නයා. තෝ මොන දේ කරත් මං වගේ වෙන්න බෑ. දැනගනින් ගොං කැරියා.. :growl:

    :lol::lol::lol:
     

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    එක තමයි නැවත ඉපදීම කියන එක...බුදුරජානන් වහන්සෙ පහැදිලි කරලා තියනවිදියට අපේ මනස කල්ප ගානක් තිස්සෙ සැරිසරන එකක්,,,හැම ආත්මයකම ඒවා රෙකොඩ් කරන් තියන් ඉන්නවා,,,සමහර වෙලාවට අපි දකින දේ,,මිනිස්සු,,,කරනවැඩෙ..මීට ඉස්සෙල්ලාත් කරලා තියනව,,දැකලා තියනනවා කියලා මතක් වෙන්නේ ඒ මතකයෙ පෙර සෙව් වෙච්ච එකක් එක්ක.හොදම උදාහරනය බලOගොඩ ආනන්ද මයිතිරි හාමුදුරුවන් අවසාන කාලෙ කොම්පියුට එගෙන ගත්තා,,එතකොට මාදය්යෙන් අහලා තිබුනා ඇයි දැන මෙහෙම එගෙන ගන්නෙ කියලා..එත කොටකියලා තිබුනා පෙරා ආත්මවල මම ඒක ප්‍රගුන කරලා තිබුනෙ නැ...දැන් එන ආත්මයකිදී ප්‍රයොජන්වේයි කියලා...