Mageth tiye ban 1500 k witara 20$ ta wage gatte 1$ ta awoth nam goda
ඩොලර් එකට නම් යන්න බෑ මචං ලගකදී නම්. ඩේ ට්‍රේඩින් කරන උන් ඩම්ප් කරනවා අනෙක, 0.1 -0.2 අතරදී 33,441,771,000 USD ඕනි වෙනවා නේ අනෙක බන් ඩොලර් එක වෙන්න.
ඩම්ප් වෙනවා වගේ දැනෙනෙවා නම් sell එකක් දාගන්න මොනිටර් කරන ඉදලා. 780sat වලදී පරෙස්සම් වෙන්න.



