“කුඹියෝ” ටීවී සිරිස්

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මේකේ මාධ්‍ය සාකච්ඡාව සීන් එක නං පට්ටම පට්ට. ඒ නළුව වැඩේ ගොඩක්ම රියැලිස්ටික් විදියට කරල තියෙනව. මම ඒ එපියෝඩ් එකේ මුල් හරිය රිවයින් කරකර කීපසැරයක් බැලුව යුටියුබ් එකේ.
     

    chootyputha1

    Well-known member
  • මේකේ මාධ්‍ය සාකච්ඡාව සීන් එක නං පට්ටම පට්ට. ඒ නළුව වැඩේ ගොඩක්ම රියැලිස්ටික් විදියට කරල තියෙනව. මම ඒ එපියෝඩ් එකේ මුල් හරිය රිවයින් කරකර කීපසැරයක් බැලුව යුටියුබ් එකේ.
    :yes::yes::yes:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Ow methana Priyantha saha Jehan kiyanna Walter and Jesse wage thamai :P

    ow habai ehema cn 1k thiyei thama ne ban

    priyanthaya jesse wala andala dodala kalabala wenawa.
    jehan walter wage harima guptha charithayak. koi detawath kalabala na. molen gema denawa
     

    pissu puuusa

    Junior member
  • මේ අර ඉස්සර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නේද :rofl: රැවුලකුයි ලපේකුයි දාල :D

    B7EKaEo.jpg


    අඩේ.........
    මේ යට තියෙන පින්තුරේම නේද උඩ එඩිට් කරලා තියෙන්නේ??? :confused::confused:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ජෙහාන් ගු ගොඩක් නේ කරන්න අරන් තියෙන්නේ.
    දැන් හැම තැනම කෙලවෙනවා.

    braking bad එකේ අර bomb එකෙන් drug lord ව මරණ සීන් එක මතක් වුනා. එකේ processor පොඩි එකෙක් ව sick කරලා අරුව ගාවනවා නේ
     
    • Like
    Reactions: sithija.h

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    දැන් නම් අමුතු ගතියක් තියෙනවා, ජෙහාන්ට ඔහොම කෙලවෙයි කියලා හිතුනෙම නෑ
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    දැන් නම් අමුතු ගතියක් තියෙනවා, ජෙහාන්ට ඔහොම කෙලවෙයි කියලා හිතුනෙම නෑ

    ජෙහාන මොනවහරි ගේමක් ගහයි ඕකට....:yes::yes::yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ජෙහාන් ෆේල් වගේ ෆීලින් එකක් දීල තියෙන්නේ..... බැරිම තැන අර කස්තුරි කාරයට ගේම දෙන්න බාර දීපු එකාගෙම උදව් ගන්න උනා නේද?
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    උබත් ඉතින් ඔහේ keyboard එක තියෙන පලියට හිතට එන ඒවා කියනවා.

    ඉන්ටර්නෙට් එකේ ඕනෑම කන්ටෙන්ට් එකක කමෙන්ට් ගහන්න ගොඩක් වෙලාවට තැනක් තියෙනවා සහ ඒවා කියවන්න හැකියාව තියෙනවා.

    ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් උන් කමෙන්ට්ස් කියවනවා.

    නැත්තන් මේ වගේ ත්‍රෙඩ් වැටෙන්නේ නැහැ එළකිරි එකෙත්.

    උබ ඉන්ටරස්ට් / කැමති සබ්ජෙක්ට් එකක් ගැන දෙයක් බැලුවම උබ එකේ කමෙන්ට්ස් බලනවා.

    ඔකේ දැන් එපිසෝඩ් ගානක් ගිහින් තියෙනවනේ. එකියන්නේ utube එකේ වීඩියෝ ගොඩක් වැටිලා තියෙනවා ඔය එපිසෝඩ් එකට එක ගානේ.

    උබ youtube videos 50 ක් බැලුවොත්, කමෙන්ට් කියවන්නේ කීයක ද?

    එතනම කමෙන්ට්ස් තිබ්බොත් බලන්න උබ අනිවා බලනවා.

    උබ ඉන්ටරස්ට් සබ්ජෙක්ට් එකක නම් අනිවා බලනවා.

    ඉතින් උබ බලන හැම වතාවක් ගානේ, එකම ගොන් ජෝක් එකක් ආයේ ආයේ රිපීට් වේවි තියෙනවා.

    එතකොට උබට ඒක දැකලම අප්පිරිය වෙනවා. නමුත් ඉතින් අප්පිරිය එක දිහා උනත් බලනවා කම්මැලි නිසා.



    මහා ලොකු දෙයක් නෙමෙයි වීඩියෝ එක ක්ලෝස් කරන එක.

    ඒ ගෑනි මම කරේ තියාගෙන ඉන්නෙත් නැහැ.

    මම මෙතන ඇවිල්ල කිව්වේ මට වෙන කියන්න දෙයක් නැති කමට.

    කම්මැලි කමට. පොස්ට් එකක් දාන්න ඕන කමට. :D
    Interesting never thought about it this way :love:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    owa hodai ban. ara deweni inima eke gihin balapanko. puka hapan marenda hithenawa. kolloth comment karala.

    man welawakata gihin kiyawanawa hina yanawa ban. minissu kocchara bolandada kiyala. samahara un andu kadulen inne drama eke kata hari unath ahdunath. "ikkmanata hoda wenda amme" gaga dala oi :lol:
    Sirawatama ?
    Cringe utto :baffled::lol: