ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mageth tiye ban 1500 k witara 20$ ta wage gatte 1$ ta awoth nam goda

    ඩොලර් එකට නම් යන්න බෑ මචං ලගකදී නම්. ඩේ ට්‍රේඩින් කරන උන් ඩම්ප් කරනවා අනෙක, 0.1 -0.2 අතරදී 33,441,771,000 USD ඕනි වෙනවා නේ අනෙක බන් ඩොලර් එක වෙන්න.:yes: ඩම්ප් වෙනවා වගේ දැනෙනෙවා නම් sell එකක් දාගන්න මොනිටර් කරන ඉදලා. 780sat වලදී පරෙස්සම් වෙන්න.:yes:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,238
    113
    Behind u :p
    මම රේගිස්ටර් උනානේ කොයින්බෙස් එකෙයි , බයිනෑන්ස් එකෙයි

    මොනවද දන්නේ නම් නැහැ ....ගන්නන් වලේ ගත්තා බන් :rofl::rofl::rofl:

    coinbase eken gathte umba lankawe newei da inne?
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Poloniex account තියන උන් account එක verify කරගනින් !!! :baffled: :baffled:

    උන්ගේ terms and condition වෙනස් කරලා .. verify නොකරපු accounts ලගදීම deactivate කරනවාලු. මේක කලින් කවුරුහරි කිව්වා වගේ මතකයි . කෝකටත් මතක් කළා