computer eke awlk

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Mcn mage machine eka ekprtma stand by wenw machine eka on krddi windows logo eka watila monitor eka on off wenw nathnm restart wenw.windows cd eka install kraddith meka wenw.proccer eka awlkd bn meka help me
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    මැසිම පරණද?? පරනනම් BIT 32 එකෙන් ෆොර්මැට් කරලා බලපන් BIT 64 එකට PROCESSOR එක SUPPORT නැත්නම් ඔහොම වෙනව, මන් කියන්නේ ෆොර්මැට් එකේදී RESTART අවුල
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    මැසිම පරණද?? පරනනම් BIT 32 එකෙන් ෆොර්මැට් කරලා බලපන් BIT 64 එකට PROCESSOR එක SUPPORT නැත්නම් ඔහොම වෙනව, මන් කියන්නේ ෆොර්මැට් එකේදී RESTART අවුල
    Na bn machine khmth ekprtma stand by hari restart hari wenw
     
    P4 proccer ekk tynne paranai
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    Ram eka galawala sudda karala gahanna.Samahara ewawala Power supply eke podi podi awl walatath ohoma wenawa.bios setting on karala tika welawak balanna.ethakotath awlak nam processor eka balanna
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Ram eka galawala sudda karala gahanna.Samahara ewawala Power supply eke podi podi awl walatath ohoma wenawa.bios setting on karala tika welawak balanna.ethakotath awlak nam processor eka balanna

    Ram nam galwala ghla bluwa bn.windows xp cd eka bagayk install wela hariytama eka thanakadi thmi shut down wenne.bios settings hadanne khmda mcn
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මොකක්ද වෙන්නේ? හරියට ම කියන්න.
    වැඩ කර කර ඉන්නකොට restart වෙනවද?
     
    Last edited:

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    මොකක්ද වෙන්නේ? හරියට ම කියන්න.

    Issallma une film ekak balala iddi ekaprtma machine restart una .ita passe windows logo eka watila machine eka stand by hari restrt hari wenw.dn windows cd eka instll krndth ba ekprtma monitor eka on off wela cpu eka wada krnw