computer eke awlk

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Issallma une film ekak balala iddi ekaprtma machine restart una .ita passe windows logo eka watila machine eka stand by hari restrt hari wenw.dn windows cd eka instll krndth ba ekprtma monitor eka on off wela cpu eka wada krnw

    Ram ඔක්කොම ගලවලා, අලුත් ram එක විතරක් ගහන්න.

    Vga අර කාඩ් මේ card ඔක්කොම ගලවන්න.

    Extra hard disks, CD rom DVD rom ඔක්කොම ගලවන්න.

    තනි hard disk එකක් සහ අලුත් ram එක, keyboard mouse monitor ටික motherboard එකට plug කරලා, motherboard එකේ තියෙන bios බැටරි එක ගලවලා ටිකක් වෙලා ඉඳලා ආපහු set කරලා power දීල run කරලා බලන්න ටික කාළයක්. (on කරාම bios reset වෙලා කියලා කියලා එනවා. එතනින් default settings දෙන්න.)

    Hard disk එක scan කරලා බලන්න.

    ඒත් ලෙඩේ එනවා නම් ram එක ගලවලා අනික් slot එකකට ගහලා බලන්න. එතකොට හොඳට වැඩ කළොත් පරණ ගහලා තිබ්බ ram slot එකේ අවුල. Motherboard එක මාරු කරන්න වෙනවා. එහෙම නැතුව අලුතින් ගහපු ram slot එකෙත් ප්‍රශ්නය ඒත් එනවා නම් බොහෝ දුරට power supply හෝ motherboard එකේ අවුල. Power supply එක වෙන එකක් ගහලා බලන්න. ඒත් ලෙඩේ එනවා නම් motherboard එකේ අවුල.
     
    Last edited:

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    HDD අවුලක්ද දන්නෑ වින්ඩෝස් ෆයිලස් කරප්ට් වෙනව,පරණ නිසා මදර්බෝඩ් අවුලක්ද කියන්ඩත් බෑ ඉතින් :(

    Na bn board eka aluthen ghuwe
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Motherboard එකේ plug කරන්න එනවා පින් 4ක් ගහන්න පුංචි speaker එකක්. ඒක සාමාන්‍ය යෙන් එන්නේ casing එකත් එක්ක. ඒක නැති නම් හොයාගන්න එකක්. ඒක plug කරන්න.

    එකෙන් beep tones ඇහෙනවා hardware failure එකකදී එක එක fault එකට අදාල විදිහට. ඒ tones වල තේරුම තියෙනව motherboard එකේ manual එකේ. Manual එක නැති නම් bord module එක සහ, beep codes කියලා Google ගහන්න. එකෙන් හොයාගන්න පුළුවන් ගොඩක් වෙලාවට කොහෙද අවුල කියල.
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Oya blacklist_member kiyala tiyana dewal karala balanna.

    heating aulak wennath puluwan. CPU cooler eka galawala clean karala aluth thermal compound tikak daala aye fix karala balanna. PSU eketh doowili tiyanawanam clean karala balanna. PC eka aulath clean karanna.
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Ram ඔක්කොම ගලවලා, අලුත් ram එක විතරක් ගහන්න.

    Vga අර කාඩ් මේ card ඔක්කොම ගලවන්න.

    Extra hard disks, CD rom DVD rom ඔක්කොම ගලවන්න.

    තනි hard disk එකක් සහ අලුත් ram එක, keyboard mouse monitor ටික motherboard එකට plug කරලා, motherboard එකේ තියෙන bios බැටරි එක ගලවලා ටිකක් වෙලා ඉඳලා ආපහු set කරලා power දීල run කරලා බලන්න ටික කාළයක්. (on කරාම bios reset වෙලා කියලා කියලා එනවා. එතනින් default settings දෙන්න.)

    Hard disk එක scan කරලා බලන්න.

    ඒත් ලෙඩේ එනවා නම් ram එක ගලවලා අනික් slot එකකට ගහලා බලන්න. එතකොට හොඳට වැඩ කළොත් පරණ ගහලා තිබ්බ ram slot එකේ අවුල. Motherboard එක මාරු කරන්න වෙනවා. එහෙම නැතුව අලුතින් ගහපු ram slot එකෙත් ප්‍රශ්නය ඒත් එනවා නම් බොහෝ දුරට power supply හෝ motherboard එකේ අවුල. Power supply එක වෙන එකක් ගහලා බලන්න. ඒත් ලෙඩේ එනවා නම් motherboard එකේ අවුල.

    Motherboard එකේ plug කරන්න එනවා පින් 4ක් ගහන්න පුංචි speaker එකක්. ඒක සාමාන්‍ය යෙන් එන්නේ casing එකත් එක්ක. ඒක නැති නම් හොයාගන්න එකක්. ඒක plug කරන්න.

    එකෙන් beep tones ඇහෙනවා hardware failure එකකදී එක එක fault එකට අදාල විදිහට. ඒ tones වල තේරුම තියෙනව motherboard එකේ manual එකේ. Manual එක නැති නම් bord module එක සහ, beep codes කියලා Google ගහන්න. එකෙන් හොයාගන්න පුළුවන් ගොඩක් වෙලාවට කොහෙද අවුල කියල.

    Tnx broo viathra walta
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Processor eke yata thiyana Thermal paste gihilada balapan. ehemanm processor heat wela off wenawa . thermal paste dala balapan.

    for your reference :