Issallma une film ekak balala iddi ekaprtma machine restart una .ita passe windows logo eka watila machine eka stand by hari restrt hari wenw.dn windows cd eka instll krndth ba ekprtma monitor eka on off wela cpu eka wada krnw
Ram ඔක්කොම ගලවලා, අලුත් ram එක විතරක් ගහන්න.
Vga අර කාඩ් මේ card ඔක්කොම ගලවන්න.
Extra hard disks, CD rom DVD rom ඔක්කොම ගලවන්න.
තනි hard disk එකක් සහ අලුත් ram එක, keyboard mouse monitor ටික motherboard එකට plug කරලා, motherboard එකේ තියෙන bios බැටරි එක ගලවලා ටිකක් වෙලා ඉඳලා ආපහු set කරලා power දීල run කරලා බලන්න ටික කාළයක්. (on කරාම bios reset වෙලා කියලා කියලා එනවා. එතනින් default settings දෙන්න.)
Hard disk එක scan කරලා බලන්න.
ඒත් ලෙඩේ එනවා නම් ram එක ගලවලා අනික් slot එකකට ගහලා බලන්න. එතකොට හොඳට වැඩ කළොත් පරණ ගහලා තිබ්බ ram slot එකේ අවුල. Motherboard එක මාරු කරන්න වෙනවා. එහෙම නැතුව අලුතින් ගහපු ram slot එකෙත් ප්රශ්නය ඒත් එනවා නම් බොහෝ දුරට power supply හෝ motherboard එකේ අවුල. Power supply එක වෙන එකක් ගහලා බලන්න. ඒත් ලෙඩේ එනවා නම් motherboard එකේ අවුල.
Last edited: