ජොනී බට්ට;22702349 said:මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවාහැමනෙනව ඉතින්
![]()

අඩෝ පට්ටනේ..
හැබැයි දැන් අපේ උන් රටේ නීතියට පටහැණියි කියාගෙන හදපු කෙනාව හිරේ දායි ද දන්නේ නෑ
මේ ලංකාවනේ![]()

ජොනී බට්ට;22702349 said:මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවාහැමනෙනව ඉතින්
![]()

ඔය වගේ උං ට ගොඩක් ලංකාවේ උන් comment කරන්නේ මෙන්න මෙහෙම:mona unath lankawe kenek me wage dekata mahansi una eka godak agaya karanna watinawa.fb ehema share karala sup ekak demu sponser kenek set wei ema unoth![]()

ඉතිං චාටර් දේ චාටර් කියන්නේ නැතුව ජාති ආලේ නිසා අහවල් එක කෙලින් වෙන ඉන්දියන් සිංහලුන් ඉන්නකම් අපි හැමදාම එක තැන.

ඔය වගේ උං ට ගොඩක් ලංකාවේ උන් comment කරන්නේ මෙන්න මෙහෙම:
ඉතිං චාටර් දේ චාටර් කියන්නේ නැතුව ජාති ආලේ නිසා අහවල් එක කෙලින් වෙන ඉන්දියන් සිංහලුන් ඉන්නකම් අපි හැමදාම එක තැන.
අර මතකද එක පාරක් මොරටුව campus එමෙන් කාර් එකක් හදල එළකිරි එකේ දාලා dimo එකේ සෙට් එක ඇවිල්ල එන්ජිම තියලා වැල්ඩිං බාස් ලා ටිකක් කරලා වගේ ගොං අාතල් එකක් දුන්නා. අපේ උන් කිව්වා කනේ අැඟිලි ගහ ගන්න![]()
වීඩියෝ එක බලනකොට මට හිතුනේ මු ජීවිතේට ෆිසික්ස් ඉගෙනෙගෙන නැද්ද කොහෙද කියල 
ජොනී බට්ට;22702349 said:මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවාහැමනෙනව ඉතින්
![]()
රයිට් සහෝදරයන්ටත් ප්ලේන් එක හදන කාලේ එරටවල හිටපු අනාත කුකුල්ලු ටික මේවගේ එක එක ටෝක් දුන්නලු නමුත් රයිට් ඩබල සලුනේ නැ...(මේ කෙස් එකනම් මෙලෝ රහක් නැ කිසිම වැඩක් නැති දෙයක් පිස්සු හුයනෙක් )

ජොනී බට්ට;22703858 said:අනේද කියන්නේවීඩියෝ එක බලනකොට මට හිතුනේ මු ජීවිතේට ෆිසික්ස් ඉගෙනෙගෙන නැද්ද කොහෙද කියල
![]()
සිරාවට. කයියයි, පඩගඳයි විතරයි.