digatama boot wenawa kiwwe??
MI logo eka awith nawathila thiyenawada??
na bn restart wenwa digatama

digatama boot wenawa kiwwe??
MI logo eka awith nawathila thiyenawada??

MIUI phone වලට Screen off App එක අවුලක් නැතුව වැඩ කරන්නේ කොහොමද බං ?MI A1 එකට විතරයි නෙ අවුල. Mi a1 එක one hand use කරන්න හදාගන්න විදියක් නැද්ද ? App එකක් දාල එහෙම ? ඒකත් MIUI phone වලට තියේ බලපංකො
![]()

MIUI phone වලට Screen off App එක අවුලක් නැතුව වැඩ කරන්නේ කොහොමද බං ?MI A1 එකට විතරයි නෙ අවුල. Mi a1 එක one hand use කරන්න හදාගන්න විදියක් නැද්ද ? App එකක් දාල එහෙම ? ඒකත් MIUI phone වලට තියේ බලපංකො
![]()
Bootloop එකක් ඒ කියන්නේ (Soft Bricked)...na bn restart wenwa digatama![]()
fastboot flash boot twrp.img
https://twrp.me/wingtech/wingtechredmi2.html
Pure Android අරන් දුක් විඳිනවා කියන්නේ මේකට වෙන්න ඇති...MIUI phone වලට Screen off App එක අවුලක් නැතුව වැඩ කරන්නේ කොහොමද බං ?MI A1 එකට විතරයි නෙ අවුල. Mi a1 එක one hand use කරන්න හදාගන්න විදියක් නැද්ද ? App එකක් දාල එහෙම ? ඒකත් MIUI phone වලට තියේ බලපංකො
![]()



Mi A1 Oreo Update එක නවත්තලලු. බග්ස් ෆික්ස් කරලා ආයිත් දෙයි කියනව,
nova
ඒක ටිකක් වෙලා යනවනෙ හරියටම lock වෙන්න screen එක black කරන එකනෙ කරන්නෙ. MIUI එකේ නම් screen off app එකෙන් lock කරාට පස්සෙ fingerprint එකෙන් කිසිම අවුලක් නැතුව unlock කරහැකි කොහොමද බං එහෙම වෙන්නෙ ?? 
screen එක power button එක පාවිච්චි නොකර off කර lock කිරීමscreen off app eka kiwwe mokadda? notification toggle eke "lock" kiyana ekada?
Pure Android අරන් දුක් විඳිනවා කියන්නේ මේකට වෙන්න ඇති...
ඕවට Apps තියෙනවා බන්..
පොඩ්ඩක් හොයලා බලපන්..
Screen Off Ways
Screen Off App#1
Screen Off App#2
Screen Off App#3
One Hand Mode
MIUI වල පුළුවන් 
Disable karata awulak naa bn, ooka uninstall karath awulak naa..
Lankawe cell broadcast walin tower eka mokakda kiyala msg ekak ewanawa arenna wena mokuth karanne naa ne...![]()
Cell Broadcast Msg disable karanne kohomada ?
moko uneiya mama Mi A1 phone eka durability Test ekak kala mata nam thuawlai phone ekata awulak na![]()
screen එක power button එක පාවිච්චි නොකර off කර lock කිරීම![]()
screen off app නම් තියේ බං ඕනි තරම් ඒත් වැඩේ තියෙන්නෙ fingerprint එකෙන් ආය unlock කරන්න බැරි එකනෙMIUI වල පුළුවන්
![]()
iya mama Mi A1 phone eka durability Test ekak kala mata nam thuawlai phone ekata awulak na![]()
නෝවා ඇප් එකෙන් පුලුවන්. මම යූස් කරනවා.
මම කිව්වට උඹට විස්වාස නෑනෙ. අර කේ.එම්.සේ. ගෙන් අහපන්. ෆින්ගර් ප්රින්ට් එකෙන් අන්ලොක් වෙනව

