~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    MIUI phone වලට Screen off App එක අවුලක් නැතුව වැඩ කරන්නේ කොහොමද බං ? :confused:MI A1 එකට විතරයි නෙ අවුල. Mi a1 එක one hand use කරන්න හදාගන්න විදියක් නැද්ද ? App එකක් දාල එහෙම ? ඒකත් MIUI phone වලට තියේ බලපංකො :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    nova :rolleyes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    MIUI phone වලට Screen off App එක අවුලක් නැතුව වැඩ කරන්නේ කොහොමද බං ? :confused:MI A1 එකට විතරයි නෙ අවුල. Mi a1 එක one hand use කරන්න හදාගන්න විදියක් නැද්ද ? App එකක් දාල එහෙම ? ඒකත් MIUI phone වලට තියේ බලපංකො :angry:

    screen off app eka kiwwe mokadda? notification toggle eke "lock" kiyana ekada?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    na bn restart wenwa digatama:baffled:
    Bootloop එකක් ඒ කියන්නේ (Soft Bricked)...
    Probable causes,
    1.Damaged boot image.
    2.Damaged system partition.
    3.Damaged data partition.
    4. & etc.

    Bootloader unlock කරලා නම් තියෙන්නේ Fastboot commands වලින් Recovery Image එකක් Flash කරන්න Boot Partition එකට..
    Code:
    fastboot flash boot twrp.img
    Code:
    https://twrp.me/wingtech/wingtechredmi2.html
    next restart එකෙදි recovery mode එකට boot වෙයි කෙලින්ම...

    MIUI phone වලට Screen off App එක අවුලක් නැතුව වැඩ කරන්නේ කොහොමද බං ? :confused:MI A1 එකට විතරයි නෙ අවුල. Mi a1 එක one hand use කරන්න හදාගන්න විදියක් නැද්ද ? App එකක් දාල එහෙම ? ඒකත් MIUI phone වලට තියේ බලපංකො :angry:
    Pure Android අරන් දුක් විඳිනවා කියන්නේ මේකට වෙන්න ඇති...:rofl::rofl::P
    ඕවට Apps තියෙනවා බන්..
    පොඩ්ඩක් හොයලා බලපන්..
    Screen Off Ways
    Screen Off App#1
    Screen Off App#2
    Screen Off App#3
    One Hand Mode

    Mi A1 Oreo Update එක නවත්තලලු. බග්ස් ෆික්ස් කරලා ආයිත් දෙයි කියනව,
    Xiaomi Updates...!!!

    double-facepalm-when-one-facepalm-simply-isnt-enough.jpg
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    nova launcher එකේ screen lock එක එක හරියන් නෑ බං :no: ඒක ටිකක් වෙලා යනවනෙ හරියටම lock වෙන්න screen එක black කරන එකනෙ කරන්නෙ. MIUI එකේ නම් screen off app එකෙන් lock කරාට පස්සෙ fingerprint එකෙන් කිසිම අවුලක් නැතුව unlock කරහැකි කොහොමද බං එහෙම වෙන්නෙ ?? :confused:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    screen off app eka kiwwe mokadda? notification toggle eke "lock" kiyana ekada?
    screen එක power button එක පාවිච්චි නොකර off කර lock කිරීම :)
    Pure Android අරන් දුක් විඳිනවා කියන්නේ මේකට වෙන්න ඇති...:rofl::rofl::P
    ඕවට Apps තියෙනවා බන්..
    පොඩ්ඩක් හොයලා බලපන්..
    Screen Off Ways
    Screen Off App#1
    Screen Off App#2
    Screen Off App#3
    One Hand Mode

    screen off app නම් තියේ බං ඕනි තරම් ඒත් වැඩේ තියෙන්නෙ fingerprint එකෙන් ආය unlock කරන්න බැරි එකනෙ :dull: MIUI වල පුළුවන් :oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Now, in an interesting turn of events, Google’s January 1, 2018 security patch is reportedly being rolled out to beta testers of the Mi A1’s Oreo update. That makes it the first device to receive the January 2018 security patch — not even Google’s Pixel devices have gotten it yet.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    screen එක power button එක පාවිච්චි නොකර off කර lock කිරීම :)

    screen off app නම් තියේ බං ඕනි තරම් ඒත් වැඩේ තියෙන්නෙ fingerprint එකෙන් ආය unlock කරන්න බැරි එකනෙ :dull: MIUI වල පුළුවන් :oo:

    නෝවා ඇප් එකෙන් පුලුවන්. මම යූස් කරනවා.
    මම කිව්වට උඹට විස්වාස නෑනෙ. අර කේ.එම්.සේ. ගෙන් අහපන්. ෆින්ගර් ප්‍රින්ට් එකෙන් අන්ලොක් වෙනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    iya mama Mi A1 phone eka durability Test ekak kala mata nam thuawlai phone ekata awulak na :D

    වෙලාවට... ෆෝන් එක හදන්න චීනේ යන්නයෑ...
    උඹට බෙහෙත් කරන්න නම් හොස්පිටල් එක තියෙනවනේ 😜
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නෝවා ඇප් එකෙන් පුලුවන්. මම යූස් කරනවා.
    මම කිව්වට උඹට විස්වාස නෑනෙ. අර කේ.එම්.සේ. ගෙන් අහපන්. ෆින්ගර් ප්‍රින්ට් එකෙන් අන්ලොක් වෙනව

    :yes::yes:
     
    Status
    Not open for further replies.