ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

NuwanHera

Active member
  • Jul 6, 2014
    355
    94
    28
    Binance ekata log wenna be SMS Authentication code eka enne ne. Support ticket 2k 3k demma no relply.
    me seen eka goda dagattha kawuruwath innawadoooo.
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    machanla, mama crypto wlata aluth. cex.io eke register wenna denne ne. bitcoin ganne kohomada? coinmama kiyala site ekak tiyenne eka sure da?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    DIE HARD puthi kohomada sia?eda man qwwane meka.1$ awoth laksha 2.5 athe :cool::cool::cool:

    1$ :rofl::rofl:

    ලංකාවේ වැඩියෙන්ම trap උන coin ගන්න මට පිස්සුවක් නැහැ බන්..උදේ නැගිටිද්දී sat 100 වෙලා තිබ්බේ ගිය පාර නම්...මේ පාර නම් මෝඩයෝ සෙට් එකක් ඉන්න නිසා කොහොම වේවිද දන්නේ නාහේ :dull::dull:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    digibyte.png
    DigiByte :love:


    ලගදීම $1 වෙයි.

    350 දී වගේ ගත්තේ. දැන් 811
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    digibyte.png
    DigiByte :love:


    ලගදීම $1 වෙයි.

    350 දී වගේ ගත්තේ. දැන් 811


    කියන්න බෑ බන් එහෙම. ඩේලි කරන උන් dump කරන උන් කරනවා නේ රෙවෙන්නම.:yes: 11,740,000,000 USD වගේ මාර්කට් කැප් එකක් ඕනේ නේ ද ඩොලර් එකක් වෙන්න. දැන් යන්නේ 1,174,730,802 USD
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    1$ :rofl::rofl:

    ලංකාවේ වැඩියෙන්ම trap උන coin ගන්න මට පිස්සුවක් නැහැ බන්..උදේ නැගිටිද්දී sat 100 වෙලා තිබ්බේ ගිය පාර නම්...මේ පාර නම් මෝඩයෝ සෙට් එකක් ඉන්න නිසා කොහොම වේවිද දන්නේ නාහේ :dull::dull:

    apitath owa wadak na bn.yana kochchiye ellenawa misak.hold karanne na mona labbakwath .gaththa wikka..dan na sia :P:P