SINHALA MOVIES

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,630
    113
    Dharmayuddhaya.2017.DVDRip.720p.x264


    Dharmayudhaya DVD Rip 600Mb 2017 Full Movie


    දෙමල සහ හින්දි චිත්‍රපටි දෙක බැලුවනම් මේ ධර්මයුද්දය කොච්චර ජරාවක්ද කියල පේනවා,,අඩුගානෙ ඒවගෙ රගපාන කමලාසන් හෝ අජේදේව්ගන්ගෙ අහලකටවත් ජැක්ශන් එන් නෑ..ඒ ඇරුනම අනික් රගපෑම්,දෙබස්,සවුන්ඩ්,කැමරා චොරේ චොර.
    මේ අනුන්ගෙ එකක් කොපි කරන එකේ අඩුගානෙ ඒක බලලවත් හරියට දෙබස් කියල රගපාන්න තිබ්බ
     
    ඉන්ද්රකීලය සිංහල චිත්රපටය (වැඩිහිටියන්ට

    ඉන්ද්රකීලය සිංහල චිත්රපටය (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) Indrakeelaya [සිංහල චිත්රපටය]