Passo 2016

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වාහනේ vitz එකට වඩා පොඩියි, බූට් ස්පේස් ගොඩක් අඩුයි. විට්ස් එකේ එන්ජිමමයි තියෙන්නේ. විට්ස් එකට වඩා අද්දනව ඉන්ධන පිරිමැස්ම වැඩියි, සද්දෙයි දෙදරිල්ලත් වට්ස් එකට වඩා අඩුයි. පස්දෙනෙකුට ශේප් එකේ යන්න පුලුවන්. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් විට්ස් එකට වඩා අඩුයි. මටනං වාහනේ කැතයි විශේෂයෙන් interior එහෙම
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan unregistered passo eka 29-30
    Wage neda wenne me wahane gatta aya
    Kiyanna balanna pro and cons tikak

    පදින කෙනෙක්ට වටිනවා 14 ක් විතර තෙල් කරනවා විකුණගන්න කට්ටක් කන්න ඕනේ.