Victor ge Wife හිරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    වික්ටර්ගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

    අද අත්අඩංගුවට ගත් ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ බිරිඳ වන හෂිණි නිලක්ෂි රත්නායක ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    ඒ, ඇය තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඇය සේවය කරමින් සිටියදී 2016 වසරේදී සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාලව ඇය අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අද තංගල්ල පොලීසියට කැඳවා තිබූ අතර, අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇතුලට යද්දි මූන පෙන්නගෙන එලියට යද්දි මූන වහන් යනව...මූනෙ මොකුත් වෙනස්කමක් වත් වෙලාද :lol:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    26195898_1182837901849246_4372906901518931950_n.jpg
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔය ගෑනි වික්ටර්ව බැඳගත්තෙත් මට හිතෙන විදියට ගැලව්ජ්ජාවට ,ගෑනි දන්නව ඔය කේස් එක ඇදුනොත් ගෑනිට බේරෙන්න විදිහක් නැහැ කියලා,,ඒ නිසා වික්ටරයගෙ සල්ලි ටික හොල්ලලා ගොඩදාගන්නයි හදන්නෙ,,මොකද මෑඉන්ස් නඩුවලටයි තව දඩ අනං මනං වලට වියදම් කරලා ජාමෙ බේරගනීනෙ,,, පව් අංකල්ට..
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    වික්ටර්ගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

    අද අත්අඩංගුවට ගත් ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ බිරිඳ වන හෂිණි නිලක්ෂි රත්නායක ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    ඒ, ඇය තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඇය සේවය කරමින් සිටියදී 2016 වසරේදී සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාලව ඇය අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අද තංගල්ල පොලීසියට කැඳවා තිබූ අතර, අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    antima hariye bus karaya guard wa dala yannawa kahagala nawatha ganne :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය ගෑනි වික්ටර්ව බැඳගත්තෙත් මට හිතෙන විදියට ගැලව්ජ්ජාවට ,ගෑනි දන්නව ඔය කේස් එක ඇදුනොත් ගෑනිට බේරෙන්න විදිහක් නැහැ කියලා,,ඒ නිසා වික්ටරයගෙ සල්ලි ටික හොල්ලලා ගොඩදාගන්නයි හදන්නෙ,,මොකද මෑඉන්ස් නඩුවලටයි තව දඩ අනං මනං වලට වියදම් කරලා ජාමෙ බේරගනීනෙ,,, පව් අංකල්ට..

    මේක තමා බන් ඇත්ත කතාව, ඔකි බැන්ක් එකෙ ඉන්න කාලෙ විට්ටර් ගෙ අක්වුන්ට්ස් දකින්න ඇති අනිවා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අද ඉතින් වික්ටර්ට අත් ට්‍රෑක්ටර් තමා පදින්න වෙන්නේ. මේ ගෑනී හෙන කට්ට බාන්ඩයක් වගේ. අන්තිමට නහින දෙහින කාලේ වික්ටර්ටත් හිර ගෙවල් ගානේ යන්න උනා නේ