


කොහොමද රූපවාහිනී එකේ හෝදන හේදිල්ල.ජනතාව දැඩි ප්‍රසාදයෙන්ලු.ට්‍රැෆික් එකක් නැහැලු දැන්..වෙනසක් නැහැ.
https://www.facebook.com/rupavahinisinhalanews/videos/2048551072081965/

Fast forward කරලා තියෙන්නෙ වේගෙන් යනව කියල පෙන්නන්නද![]()




Fast forward කරලා තියෙන්නෙ වේගෙන් යනව කියල පෙන්නන්නද![]()
ow ban sri lankave inne gonnnu kiyala hithanava athi oka adura ganna ba kiyala hithanava athi
traffic tikak adu athi.

හයියූ සල්ලි..




සිරස කවදත් විපක්ෂේ. වැලයන අතට මැස්ස නොගහ අඩුපාඩු පෙන්නනඑක වටිනවා
Respect SIRASA TV & News1st![]()


ට්‍රෆික් එකේ පාලම උඩ වාහනේ හිර වෙලා ඉන්න කොට වට පිට බලල ආතල් ගන්න පුලුවන්..අනේ වාසනාවන් ජය වේවා
Building more roads does not fix traffic. Only proper traffic management does. Traffic lights need to be synchronized and drivers need to maintain lane discipline






adath henata traffic tibba 5n passe, kisima wenasak nehe, hebei itin guwan palama lassanai ah. ara aluthin tiyena building ekath hodai eke isseraha tiyena, nikan majestic city wagene.

සිරස කවදත් විපක්ෂේ. වැලයන අතට මැස්ස නොගහ අඩුපාඩු පෙන්නනඑක වටිනවා
Respect SIRASA TV & News1st![]()
