Menna Rajagiriya flyover eke Traffic lu

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,001
    113
    කොහොමද රූපවාහිනී එකේ හෝදන හේදිල්ල.ජනතාව දැඩි ප්‍රසාදයෙන්ලු.ට්‍රැෆික් එකක් නැහැලු දැන්..වෙනසක් නැහැ.:lol::lol::lol:

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/2048551072081965/

    Fast forward කරලා තියෙන්නෙ වේගෙන් යනව කියල පෙන්නන්නද :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    Fast forward කරලා තියෙන්නෙ වේගෙන් යනව කියල පෙන්නන්නද :lol:

    එකෙක් කියනවා වෙඩිල්ල වගේ ආවලු.:lol::lol::lol::lol:


    giphy.gif
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    ow ban sri lankave inne gonnnu kiyala hithanava athi oka adura ganna ba kiyala hithanava athi

    traffic tikak adu athi.

    ටිකක් අඩුයි නාවල පැත්තට
    අනික් පැත්තට නම් ගොඩ ඒමක් නෑ
    :sorry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    හයියූ සල්ලි.:lol::(.






    සිරස කවදත් විපක්ෂේ. වැලයන අතට මැස්ස නොගහ අඩුපාඩු පෙන්නනඑක වටිනවා :D:D

    Respect SIRASA TV & News1st :yes::yes:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    ට්‍රෆික් එකේ පාලම උඩ වාහනේ හිර වෙලා ඉන්න කොට වට පිට බලල ආතල් ගන්න පුලුවන්..අනේ වාසනාවන් ජය වේවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,612
    113
    Building more roads does not fix traffic. Only proper traffic management does. Traffic lights need to be synchronized and drivers need to maintain lane discipline
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,612
    113
    ට්‍රෆික් එකේ පාලම උඩ වාහනේ හිර වෙලා ඉන්න කොට වට පිට බලල ආතල් ගන්න පුලුවන්..අනේ වාසනාවන් ජය වේවා

    Perfect view for a restaurant
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    adath henata traffic tibba 5n passe, kisima wenasak nehe, hebei itin guwan palama lassanai ah. ara aluthin tiyena building ekath hodai eke isseraha tiyena, nikan majestic city wagene.