කහ ඉර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    කොළඹ මීගමු පාරෙ බයික් එක පදිනකොට කහ ඉරවල් සමහරක් වෙලාවට මිස් වෙනවනෙ බං..

    පනින කෙනා අඩි දෙකක්වත් පාර ඉස්සරහට ඇවිල්ල හිටියොත් පේනව..

    අනික තමා පාරෙ යනකොට ඉස්සරහ බලාගෙන නෙ යන්නෙ, ළඟ දෙපැත්ත පේනව මදි නේ..
    ඈත් තියල දැක්කොත් මිසක.. :rolleyes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    26239199_175907183160628_7699349513855527353_n.jpg

    ekek happila marenawa lagadima