oya deken ekak balapan
![]()
හොදමයි... මෙව්වා ගන්නකොට බ්රෑන්ඩ් නිව්ම ගන්න ඕනේද නැත්තන් යුස්ඩ් එකක් ගත්තොත් අවුලක් වෙයිද ?
ඒක ඉතින් උබේ සහ උබේ නංගිගේ තීරණයක් බ්රෑන්ඩ් නව් ෆීල් එක ගන්න ඕනනම් ඉතින් කිරි ටෝයියෙක් ගනින්, used එකක් ගන්නවානම් ටිකක් නෙවෙයි හොදටම බලල ගනින් නරි නාවන උන් ඉන්නෙ. මලාට සර්විස් එකක් පැත්ත පලාතෙ නොගිය බයික් තියෙනව....
එහෙමත් එකක්ද .... උබ මොකද හිතන්නෙ පාවිච්චි කරපු එකක් අරගෙන අමාරුවේ වැටෙන්න වෙයි නේද මචන් 
Pleasure ehema wadiya bara na...activa 3g eka ehma nm Aran denta epa barai tikak eka...
ඇත්තද බන්... උබ හොදයි කියපු එක. මොකද මචන් බර නැති බයික් එකක් තමයි හොයන්නෙ...
නාවි එකක් ගන්නවට වඩා නම් ස්කුටියක් ගන්න එක හොදයි බන්. අඩුම ගානේ නංගිට හෑන්ඩ් බෑග් එකවත් සිට් එක යට ගන යන්න පුළුවන්, කෙල්ලෝ කොහේ ගියත් හෙන ලට්ට ලොට්ට මේකප් එනම් මනම් ගොඩක් අරන් යනවනේ ගල පෙන්නේ ස්කුටි තමයි
නැවි නම් වැඩක් නැහැ බන්. ඩියෝ එකමනේ . චැසිය පේනවා වස කැතයි. කොල්ලෙක්ට උනත් නැවි එකක් ගන්න වට වඩා හොදයි බන් disciver ct100 tvs supersport ගැන අඩු බයික් එකක් ගන්නවා
එහෙමත් එකක්ද .... උබ මොකද හිතන්නෙ පාවිච්චි කරපු එකක් අරගෙන අමාරුවේ වැටෙන්න වෙයි නේද මචන්
අනික ඔව්ව ගන්නකොට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නෙ කොයි මොඩල් එකේද ආයෙත් විකුණගන්න ඕන උනොත් චාටර් නොවී ඉකමනට විකුනගන්නත් එපයි නෙ බන්..
යමහා එක හොදයි මන්භිත්නේ
Ow mchn.mn activa 3g eka padala thynawa...eka barai tikak...activa i Kyla akakuth thynwa eka khmda Dan na...uba shop ekakata gihin balala ganin hoda ekak...
උබ ආපහු විකුනන්න හිතනවනම් TVS ගැන අදහස අත ඇරල බලපන් TVS ටිකක් දී ගන්න අමාරුයි ආපහු, අපේ බයියලගෙ අදහස්නෙ...but 5 years ද කොහෙද warranty දෙනව.
මොක ගත්තත් මුලින්ම full insurance එකක් දාල දීහන්.
ඔව් මමත් නැවි එකේ දකින අඩුපාඩුවක් තමයි ඉඩ මදි කම හෑන්ඩ් බැග් එකක්වත් තියන් යන්න සහ බැග් එක ඇතුලකට දාල ලොක් කරල තියන්න..
උබ Yamaha-Ray කියන මොඩල් එක මම හිතන්නේ ඔය කියනව ඇත්තේ.. හැබැයි මචන් ඔය බයික් එක අහල තියෙන විදිහට එන්ජින් පවර් ටිකක් විතර වැඩියි..
මොකෝ උබ ඉන්සුරන්ස් කියන කොටස ලොකු කරල රතු කරල තියෙන්නෙ..?