Scooter or Honda Navi

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    scooty-pep-plus_princess_pink_1.jpg

    TVS Scooty Pep
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    oya deken ekak balapan

    700

    හොදමයි... මෙව්වා ගන්නකොට බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඕනේද නැත්තන් යුස්ඩ් එකක් ගත්තොත් අවුලක් වෙයිද ?
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    හොදමයි... මෙව්වා ගන්නකොට බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඕනේද නැත්තන් යුස්ඩ් එකක් ගත්තොත් අවුලක් වෙයිද ?

    ඒක ඉතින් උබේ සහ උබේ නංගිගේ තීරණයක් බ්‍රෑන්ඩ් නව් ෆීල් එක ගන්න ඕනනම් ඉතින් කිරි ටෝයියෙක් ගනින්, used එකක් ගන්නවානම් ටිකක් නෙවෙයි හොදටම බලල ගනින් නරි නාවන උන් ඉන්නෙ. මලාට සර්විස් එකක් පැත්ත පලාතෙ නොගිය බයික් තියෙනව....
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    ඒක ඉතින් උබේ සහ උබේ නංගිගේ තීරණයක් බ්‍රෑන්ඩ් නව් ෆීල් එක ගන්න ඕනනම් ඉතින් කිරි ටෝයියෙක් ගනින්, used එකක් ගන්නවානම් ටිකක් නෙවෙයි හොදටම බලල ගනින් නරි නාවන උන් ඉන්නෙ. මලාට සර්විස් එකක් පැත්ත පලාතෙ නොගිය බයික් තියෙනව....

    :shocked: එහෙමත් එකක්ද .... උබ මොකද හිතන්නෙ පාවිච්චි කරපු එකක් අරගෙන අමාරුවේ වැටෙන්න වෙයි නේද මචන් :confused:

    අනික ඔව්ව ගන්නකොට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නෙ කොයි මොඩල් එකේද ආයෙත් විකුණගන්න ඕන උනොත් චාටර් නොවී ඉකමනට විකුනගන්නත් එපයි නෙ බන්..
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    Pleasure ehema wadiya bara na...activa 3g eka ehma nm Aran denta epa barai tikak eka...

    ඇත්තද බන්... උබ හොදයි කියපු එක. මොකද මචන් බර නැති බයික් එකක් තමයි හොයන්නෙ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නාවි එකක් ගන්නවට වඩා නම් ස්කුටියක් ගන්න එක හොදයි බන්. අඩුම ගානේ නංගිට හෑන්ඩ් බෑග් එකවත් සිට් එක යට ගන යන්න පුළුවන්, කෙල්ලෝ කොහේ ගියත් හෙන ලට්ට ලොට්ට මේකප් එනම් මනම් ගොඩක් අරන් යනවනේ ගල පෙන්නේ ස්කුටි තමයි

    නැවි නම් වැඩක් නැහැ බන්. ඩියෝ එකමනේ . චැසිය පේනවා වස කැතයි. කොල්ලෙක්ට උනත් නැවි එකක් ගන්න වට වඩා හොදයි බන් disciver ct100 tvs supersport ගැන අඩු බයික් එකක් ගන්නවා
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඇත්තද බන්... උබ හොදයි කියපු එක. මොකද මචන් බර නැති බයික් එකක් තමයි හොයන්නෙ...

    Ow mchn.mn activa 3g eka padala thynawa...eka barai tikak...activa i Kyla akakuth thynwa eka khmda Dan na...uba shop ekakata gihin balala ganin hoda ekak...
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    නාවි එකක් ගන්නවට වඩා නම් ස්කුටියක් ගන්න එක හොදයි බන්. අඩුම ගානේ නංගිට හෑන්ඩ් බෑග් එකවත් සිට් එක යට ගන යන්න පුළුවන්, කෙල්ලෝ කොහේ ගියත් හෙන ලට්ට ලොට්ට මේකප් එනම් මනම් ගොඩක් අරන් යනවනේ ගල පෙන්නේ ස්කුටි තමයි

    නැවි නම් වැඩක් නැහැ බන්. ඩියෝ එකමනේ . චැසිය පේනවා වස කැතයි. කොල්ලෙක්ට උනත් නැවි එකක් ගන්න වට වඩා හොදයි බන් disciver ct100 tvs supersport ගැන අඩු බයික් එකක් ගන්නවා

    ඔව් මමත් නැවි එකේ දකින අඩුපාඩුවක් තමයි ඉඩ මදි කම හෑන්ඩ් බැග් එකක්වත් තියන් යන්න සහ බැග් එක ඇතුලකට දාල ලොක් කරල තියන්න..
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    :shocked: එහෙමත් එකක්ද .... උබ මොකද හිතන්නෙ පාවිච්චි කරපු එකක් අරගෙන අමාරුවේ වැටෙන්න වෙයි නේද මචන් :confused:

    අනික ඔව්ව ගන්නකොට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නෙ කොයි මොඩල් එකේද ආයෙත් විකුණගන්න ඕන උනොත් චාටර් නොවී ඉකමනට විකුනගන්නත් එපයි නෙ බන්..

    උබ ආපහු විකුනන්න හිතනවනම් TVS ගැන අදහස අත ඇරල බලපන් TVS ටිකක් දී ගන්න අමාරුයි ආපහු, අපේ බයියලගෙ අදහස්නෙ...but 5 years ද කොහෙද warranty දෙනව.
    මොක ගත්තත් මුලින්ම full insurance එකක් දාල දීහන්.
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    යමහා එක හොදයි මන්භිත්නේ

    උබ Yamaha-Ray කියන මොඩල් එක මම හිතන්නේ ඔය කියනව ඇත්තේ.. හැබැයි මචන් ඔය බයික් එක අහල තියෙන විදිහට එන්ජින් පවර් ටිකක් විතර වැඩියි..
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    උබ ආපහු විකුනන්න හිතනවනම් TVS ගැන අදහස අත ඇරල බලපන් TVS ටිකක් දී ගන්න අමාරුයි ආපහු, අපේ බයියලගෙ අදහස්නෙ...but 5 years ද කොහෙද warranty දෙනව.
    මොක ගත්තත් මුලින්ම full insurance එකක් දාල දීහන්.

    මෙහෙමනේ බන් ඕන අලුත් එකකට වොරන්ටි දෙන බව ඇත්ත.. ඒත මචන් යම්කලයකින් පස්සෙ විකුණගන්න පුළුවන් කම තියෙන්නත් එපයි නෙ..

    මොකෝ උබ ඉන්සුරන්ස් කියන කොටස ලොකු කරල රතු කරල තියෙන්නෙ..?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් මමත් නැවි එකේ දකින අඩුපාඩුවක් තමයි ඉඩ මදි කම හෑන්ඩ් බැග් එකක්වත් තියන් යන්න සහ බැග් එක ඇතුලකට දාල ලොක් කරල තියන්න..

    නැවි එක කැතයි බන්. dio එකමනේ ප්ලාස්ටික් කවර ටික වෙනස් කරලා දෙන්නේ. චැසිය කතට පෙනවනේ අගල් 2 ගී බටයක් . පිටිපස්සෙන් බැලුවම තනි ශෝක එක. තියෙන්නේ. හරියට සල්ලි මැදිවෙලා වගේ ශෝක් 2 ම දන්න.

    කෙල්ලක් නිසා ස්කුටියක් අරන් දියන් නැත්තම් ස්කුටිය්ත් චාටර් තමයි බන්. මන් ගාවත් එකක් තියනවනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ Yamaha-Ray කියන මොඩල් එක මම හිතන්නේ ඔය කියනව ඇත්තේ.. හැබැයි මචන් ඔය බයික් එක අහල තියෙන විදිහට එන්ජින් පවර් ටිකක් විතර වැඩියි..

    බර අඩු ලැබ නම් tvs ස්කුටි පෙප්ට් තමයි

    හොන්ඩ ඇක්ටිව් කියල තියෙන්නේ එකත් හොදයි. dio එක තමයි පස්සේ විකුණගන්න හරි මාකට් එක තියෙන්නේ

    wego නම් ගන්න එපා. මෙටල් බොඩිය බර වැඩි. යන්තම් හැපුනත් ටින්කරින් කරලා තමයි හදන්න්න වෙන්නේ. ගැරිජ් වල බාරගන්නෙත් නැහැ හදන්න. මොකද උන්ට මහන්සියේ තරමට සල්ලි ගන්න බහ කියල
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ

    මොකෝ උබ ඉන්සුරන්ස් කියන කොටස ලොකු කරල රතු කරල තියෙන්නෙ..?

    බයික් එකේ සහ නංගිගේ ආරක්ෂාව යන කරුණු දෙකම උදෙසා. ලංකාවෙ ඉන්නේ ගොඩක් හොදට මාර්ග නීති පිළිපදින මිනිස්සුනෙ.