Scooter or Honda Navi

Amathi-Thuma

Member
Sep 22, 2017
68
5
0
නැවි එක කැතයි බන්. dio එකමනේ ප්ලාස්ටික් කවර ටික වෙනස් කරලා දෙන්නේ. චැසිය කතට පෙනවනේ අගල් 2 ගී බටයක් . පිටිපස්සෙන් බැලුවම තනි ශෝක එක. තියෙන්නේ. හරියට සල්ලි මැදිවෙලා වගේ ශෝක් 2 ම දන්න.

කෙල්ලක් නිසා ස්කුටියක් අරන් දියන් නැත්තම් ස්කුටිය්ත් චාටර් තමයි බන්. මන් ගාවත් එකක් තියනවනේ.

බර අඩු ලැබ නම් tvs ස්කුටි පෙප්ට් තමයි

හොන්ඩ ඇක්ටිව් කියල තියෙන්නේ එකත් හොදයි. dio එක තමයි පස්සේ විකුණගන්න හරි මාකට් එක තියෙන්නේ

wego නම් ගන්න එපා. මෙටල් බොඩිය බර වැඩි. යන්තම් හැපුනත් ටින්කරින් කරලා තමයි හදන්න්න වෙන්නේ. ගැරිජ් වල බාරගන්නෙත් නැහැ හදන්න. මොකද උන්ට මහන්සියේ තරමට සල්ලි ගන්න බහ කියල

:shocked: අඩේ එහෙමත් එකක්ද එහෙනන් TVS Wego හරියන්නෙ නැහැ නේද ?

මට කියපන Honda-PleasureHonda-DioHonda-ActivaHonda-Activa-I එකද පොඩි කෙල්ලෙක්ට හරියන්නෙ කියල.

උබ බයික් ගැන දන්න නිසා උබ කියන දේ අනුව තෝරා ගැනීමක් කරමු
 
Amathi-Thuma

Member
Sep 22, 2017
68
5
0
බයික් එකේ සහ නංගිගේ ආරක්ෂාව යන කරුණු දෙකම උදෙසා. ලංකාවෙ ඉන්නේ ගොඩක් හොදට මාර්ග නීති පිළිපදින මිනිස්සුනෙ.

ඔව් බන් ඒ ගැනනම් බයයි තමයි ඉතින් :(:sorry:
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    oya deken ekak balapan

    700

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් මචන් ඔය ගැන හිතල තමයි මමත් හොන්ඩ නැවි එක ගැන හිතුවෙ... කොහෙද ඉතින් මේකේ ඉන්න පුතිලා ස්කුටි හොදයි හොදයි කිව්වට මොකක්ද කෙල්ලෙක්ට හරියන ස්කුටිය කියල කියල නැහැනෙ..

    ehema deyak na ban navi eka hodai kellata lesi watenna giyath balance karaganna puluwan.. scooter anik ewa gannawanam dio ekak ma ganin danata thiyena hodama indian scooter eka.. durable.. wena kehel mal aran amaruwe watenna epa ath dakimen kiyanne.. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Scooty Pep wage scooter ekata nagalath kakul 2 tiyanna usa naththan Navi eka thama hari yanne. Navi eka usa unata scooter wage palala nathi nisa ala karala hari kakula thiyanna puluwan. Peralenakotath bera ganna lesi.

    Navi epa nam Mahindra Gusto kiyana eke seat hight wenas karanna puluwanlu seat eka ussala podi kaallak wenas karala. Eka thama usa aduma scooter eka.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔය හැම ස්කූටර් එකකම උස ගහලා තියෙනවා...
    අනික තියෙන් උස නෙමෙයි වාඩි උනහම් තියෙන්නේ ශීට් එකේ වාඩි උනහම උස වෙනස්..
    නම්කි එක්ක ශොප් වලට ගිහින් බයික් වල වාඩි වෙලා බලපන්.. වාඩිවෙලා බැලුවා කියලා සල්ලි ගන්නේ නෑ..
    කෙල්ලට ලස්ස්න බයි එකක් තෝරල ගිහින් නැහලා බලපන් උස ඇතිද කියලා..
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    ehema deyak na ban navi eka hodai kellata lesi watenna giyath balance karaganna puluwan.. scooter anik ewa gannawanam dio ekak ma ganin danata thiyena hodama indian scooter eka.. durable.. wena kehel mal aran amaruwe watenna epa ath dakimen kiyanne.. :yes:

    හොදයි මචන්... ඔයාට කියන්න පුලුවන්ද Honda-Pleasure එකයි Honda-Dio එක අතරයි මොකක්ද තියෙන වෙනස් කම කියල.
    ඔය දෙකෙන් වඩාත්ම සුදුසු මොකක්ද සහ එයට හේතුවත් එක්කම කියන්න.
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    Scooty Pep wage scooter ekata nagalath kakul 2 tiyanna usa naththan Navi eka thama hari yanne. Navi eka usa unata scooter wage palala nathi nisa ala karala hari kakula thiyanna puluwan. Peralenakotath bera ganna lesi.

    Navi epa nam Mahindra Gusto kiyana eke seat hight wenas karanna puluwanlu seat eka ussala podi kaallak wenas karala. Eka thama usa aduma scooter eka.

    අඩේ ලොක්කයිය ඔයත් රිප්ලයි එකක් දාල.. නියමයි.:D

    ඔයාගේ කතාව හරියටම හරි.. මම Mahindra-Gusto එක ගැනත් එහෙනන් හොයල බලන්නන්..ගොඩක් වටිනවා සීට් එක උස් පහත් කරන්න පුළුවන් වීම, උස අඩු කෙනෙකුට.. මම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ කලින්.. ඉස්තුතියි..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොදයි මචන්... ඔයාට කියන්න පුලුවන්ද Honda-Pleasure එකයි Honda-Dio එක අතරයි මොකක්ද තියෙන වෙනස් කම කියල.
    ඔය දෙකෙන් වඩාත්ම සුදුසු මොකක්ද සහ එයට හේතුවත් එක්කම කියන්න.

    pleasure eka tikak light scooter ekak.. eth overall gaththama dio eka thama hoda.. dio eka thama hoda mokada control athin hodai durable.. oya arawa mewa anik scooter wadak na ban.. samahara ewa leda wattu.. :angry:
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    ඔය හැම ස්කූටර් එකකම උස ගහලා තියෙනවා...
    අනික තියෙන් උස නෙමෙයි වාඩි උනහම් තියෙන්නේ ශීට් එකේ වාඩි උනහම උස වෙනස්..
    නම්කි එක්ක ශොප් වලට ගිහින් බයික් වල වාඩි වෙලා බලපන්.. වාඩිවෙලා බැලුවා කියලා සල්ලි ගන්නේ නෑ..
    කෙල්ලට ලස්ස්න බයි එකක් තෝරල ගිහින් නැහලා බලපන් උස ඇතිද කියලා..

    ඔව් මචන් අවසාන තිරනයටකට ආවට පස්සේ ඒ අතරෙන් දෙකක් විතර තෝරාගෙන උබ කිව්ව වගේ එක්කක්න් ගිහින් නැගල බලල තෝරාගන්න ඕනෙ...
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    guys bajaj is planing to come in to scooter side just wait patta design ek tiynwa i saw the model

    ගයිස් ඔයා අපිව දැනුවත් කරන්නකො ඔය කියන එව්වා කොහෙද තියෙන්නෙ, ගාන කීයද මොනවද තොරතුරු එහෙම කියල.

    අඩුම ගානෙ පින්තුරයක්වත් දාන්නකෝ මෙතන
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    pleasure eka tikak light scooter ekak.. eth overall gaththama dio eka thama hoda.. dio eka thama hoda mokada control athin hodai durable.. oya arawa mewa anik scooter wadak na ban.. samahara ewa leda wattu.. :angry:

    :shocked: අම්බෝ.. යෙක මාතිය කියන දෙයක් තමා.. :P

    උබ මචන් ඉතින් පාවිච්චි කරන නිසා දන්නව.. මම එහෙම දන්නෙ නැහැ බන්.. මචන් උබ කියපු දෙයට මම අවදාරණය යොමු කරන්නන්.. ඉස්තුත්යි...

    පොඩ්ඩක් කියපන්කො ස්කුටර් වල සාමන්යෙන් එන ලෙඩ මොනවද කියල.. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ බන් ඔය ස්කුටර් ගැන..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උස අඩි 5ක් තියෙනවනම් ඔය ඕනි ස්කූටරයක් පදින්න පුලුවන්.ඩියෝ,පෙප්,ඇක්ටිවා,ප්ලේශර් ඔය ඕනි මගුලක් පැදතෑකි.

    මේ වගේ එකක් බලපන් ඕනි නම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1829896
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    Honda dio ekak aran diyan.

    ඔව් මචන් maxboysl සහ Silly point කියන මෙම්බස්ලා දෙන්නත් කියල තිබුන Honda-Dio එක තමයි හොදම කියල Honda-Pleasure එකටත් වැඩිය. දැන් අවසාන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ Honda-Dio එක තමයි ;)