Hybrid_එපා_උනා

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මගේ Honda Insight එක අවුරුදු 4ක් මම use කලා. ඊට කලින් කෙනා අවුරුදු 2ක් use කරලා තිබ්බ.

    නොහිතපු විදියට IMA Battery (Hybrid Bat.) එකට කෙලවුනා, ඒක අලුතෙන්ම දාන්න නම් Rs.600,000 + VAT + Labour cost = Rs.690,000/- යනව කිව්ව.

    Rebuild කරනවනම් Rs.279,000/- යනව කිව්ව (cells 14ම දාල)..
    Rebuild කරල warranty එක දෙන්නෙ අවුරුද්දයි :(

    ඉතින් කාලෙකට පස්සෙ අද hybrid එපාම උනා :(

    උඹලත් hybrid වාහනයක් ගන්නවානම් පුළුවන් තරම් Low mileage තියෙන සහ battery එකේ health එක (charging level එක නෙමෙයි) බලල ගන්න.

    නැත්නම් normal engine එකක් තියෙන වාහන සැපයි මචං සාක්කුවට..
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඔව්ව ගත්තම ඔහොම වෙනව නේ බන් කොහොමත්
    ගොඩක් අය ගන්නේ පෙට්රෝල් ගෙන හිතල එත් ඊට අමටරව

    1. සර්විස්
    2 රෙපෙයාර්
    3 ඉන්සුඅරන්ස්
    4 පෙට්රෝල්

    ඔක්කොම සෙට් උනාම කීයක් යි ද යඊ ද කියල හොයන්නේ නෑ තියෙන එකාට නම් ඕක දැනෙන්නෙත් නැ අමාරුවෙන් ගත්තොත් ඕක දෙනෙනවා වැඩි
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    machan mage thiyenne Preus 2008k. Same issue awilla Hybrid hub eken aluth ekak damma... 320000 i giye... But guarantee is one year.
    batari genalla eliye set karana un innawa.... poddak check karala balapan..

    Hybrid hub eke un kiwwa , the batter is like new.. you can drive same millage as earlier battery ran...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව්ව ගත්තම ඔහොම වෙනව නේ බන් කොහොමත්
    ගොඩක් අය ගන්නේ පෙට්රෝල් ගෙන හිතල එත් ඊට අමටරව

    1. සර්විස්
    2 රෙපෙයාර්
    3 ඉන්සුඅරන්ස්
    4 පෙට්රෝල්

    ඔක්කොම සෙට් උනාම කීයක් යි ද යඊ ද කියල හොයන්නේ නෑ තියෙන එකාට නම් ඕක දැනෙන්නෙත් නැ අමාරුවෙන් ගත්තොත් ඕක දෙනෙනවා වැඩි

    ඉතින් බන් ඕවලින් ඉතුරුවෙන සල්ලි ටික ඔක්කොම යනවනෙ ආයෙ බැටරි දාන්න.... :dull:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මගේ Honda Insight එක අවුරුදු 4ක් මම use කලා. ඊට කලින් කෙනා අවුරුදු 2ක් use කරලා තිබ්බ.

    නොහිතපු විදියට IMA Battery (Hybrid Bat.) එකට කෙලවුනා, ඒක අලුතෙන්ම දාන්න නම් Rs.600,000 + VAT + Labour cost = Rs.690,000/- යනව කිව්ව.

    Rebuild කරනවනම් Rs.279,000/- යනව කිව්ව (cells 14ම දාල)..
    Rebuild කරල warranty එක දෙන්නෙ අවුරුද්දයි :(

    ඉතින් කාලෙකට පස්සෙ අද hybrid එපාම උනා :(

    උඹලත් hybrid වාහනයක් ගන්නවානම් පුළුවන් තරම් Low mileage තියෙන සහ battery එකේ health එක (charging level එක නෙමෙයි) බලල ගන්න.

    නැත්නම් normal engine එකක් තියෙන වාහන සැපයි මචං සාක්කුවට..

    Used Battery Thiyanawa machan 15000k wage weddi ganna puluwan ( Habai Prius C, Prius Wage Ewage) (battery eka gaddi year eka langa ekak ganin 15/14 wage) aulak nathuwa duwanna puluwan. api kochchara hithuwath petrol walata yana gana ithurui kiyala anthimata hena loku repair eddi petrol wahanayak hodai kiyalath hithenawa. :D don't worry. habai HV battery hoyaganna amarui.

    Repaired Battery walata wada used battery ekak balanna.

    Balamu help ekak denna.

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Hybrid aragena hodata duwanna oni machan
    hodata diwwoth tamai laba nattam petrol wahanayakata yana eka hodai
    scene eka tiyenne insight eke petrol karanneth nane hodata
    eka nisa laba hoyanna amarui
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    වැගන් ආර් එකේ බැට්‍රිය එච්චර ගනන් නෑ බන්, ඇනික ඒක පොඩි එකක්. බයවෙන්න එපා, වැගන් ආර් පාවිච්චි කරන කොට බය වෙන්න ඕනෙ, බොඩි එක ගැන. ඩැමේජ් කර ගන්න නම් එපා පුතී.හෙන ගනන්:yes:
     
    • Like
    Reactions: JayeSL