Hybrid_එපා_උනා

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට

    ඉතින් බන් ඕවලින් ඉතුරුවෙන සල්ලි ටික ඔක්කොම යනවනෙ ආයෙ බැටරි දාන්න.... :dull:

    ඒකනේ බං, මටත් මුල ඉඳලම තිබුණ ප‍්‍රශ්නයක් ඕක. හයිබි‍්‍රඞ් ගත්ත වගේ නෙවෙයිනෙ බං බැටරිය දාන්න ගියාම. පෙට‍්‍රල් වාහනයට ඬේලි වියදම් වෙන නිසා එච්චර දැනෙන්නේ නෑ.එක පාරටම ලක්ෂ හතක් වියදම් කරන්න ගියාම ඇඬෙනවනෙ.
     

    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    None of you self centered bastards give a shit about polar bears eh? Shame on you cunts.

    සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි.

    යකෝ තොපි හැමදාම ජිවත් වෙන්නේ නෑ. තොපේ ළමයි, ළමයින් ගේ ළමයින්ට ඉන්න ලෝකය ගැන හිතපල්ලා. ආත්මාර්තකාමි හැත්ත.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda

    :yes::yes::yes::yes:
    පොඩ්ඩක් බලල ගැරන්ටි තියෙනව නං පොඩියට හරි ඔයින් එකක් දැම්ම නං ඉවරයි මට හිතෙන විදියට
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    ඔව්වාගෙ බටෙරිය නෙතිව මුකුත් කරන්ඩ බෑරිද? නොදන්න කමට අහන්නී, දෑ0 හිතමු කොහෙ හරි ඩුරක ගෙහින් ඉඩ්ඩි බෑටරියට කෙලවෙලා ගියොත් මොකඩ වෙන්නෙ? දාවනය කරන්ඩ බරිඩ පොඩ්ඩක් වත්? :confused::confused: