~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕනිද බන් එක ?? මට නිකන් එක වැඩක් නැ වගේ ??:oo::oo::oo:

    anemanda ban hoda cover ekak dala nam lens eka hirenna thiyana chance eka godak adui ath ithin kiyanna ba nea ekai mama gathe ;)
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Google Camera දාගන්නෙ නැද්ද කට්ටිය ? :P HDR + සහ front cam potrait mode තියේ ලු :D
     
    ishauom

    Junior member
  • Jan 15, 2009
    346
    16
    18
    මචන්ල මගේ Mi4 එක ලෝඩ් වෙන්නෙ නැහැ. ලොගො එක විතරක් බ්ලින්ක් වෙනව. මොකද කරන්නෙ. ලොකු උදව්වක් හෙල්ප් එකක් දීපන්
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    මචන්ල මගේ Mi4 එක ලෝඩ් වෙන්නෙ නැහැ. ලොගො එක විතරක් බ්ලින්ක් වෙනව. මොකද කරන්නෙ. ලොකු උදව්වක් හෙල්ප් එකක් දීපන්

    Brick wela wage:confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    මචන්ල මගේ Mi4 එක ලෝඩ් වෙන්නෙ නැහැ. ලොගො එක විතරක් බ්ලින්ක් වෙනව. මොකද කරන්නෙ. ලොකු උදව්වක් හෙල්ප් එකක් දීපන්

    :baffled::baffled:
    recovery mode yanna berida :eek::eek:
     
    Status
    Not open for further replies.