L බෝඩ් එක ගහගෙන, වලංගු රිය බලපත්රයක් තියෙන කෙනෙක් අනිත් සීට් එකේ තියාගෙන, රිය පුහුණුවීමේ රක්ෂණයක් සහිතව, සැහැල්ලු වහනයක් ධාවනය කල හැකි දුර සීමාවක් නීතියේ දක්වා තියෙනවද? 

බම්ප් එකක්වත් දාගෙන යමන් මචං.

බම්ප් එකක්වත් දාගෙන යමන් මචං.

Danna thrmin nam na bn bt un allpuwama ahnwa kheda kyla nm thma ethkota allapu thnta laga thnk kypn mn kre ehma e kale...
එතකොට කෙස් එකක් නැද්ද බන්.
mattu wenna kynna epa bruwak kyla ethkota shep ubwa alluwda?
තාම නෑ බං. මේකයි බන් කෙස් එක. වයිෆ් එක්ක අනුරාධපුරේ යන්න කියල බැලුවේ. එයාට ලයිසන් තියෙනවා. මට ලර්නර් පර්මිට් එක තියෙන්නේ. ප්රශ්න නැතුව යන්න පුලුවන්ද කියල බැලුවේ.

ithin wife ta drive krnta kwwnm harineh...
දන්න තරමින් බෑ එහා පැත්ත ඉන්න එකාට රිය පුහුනකරවීමේ බලපත්රයක් ඕන සුවර් නෑ

L බෝඩ් එක ගහගෙන, වලංගු රිය බලපත්රයක් තියෙන කෙනෙක් අනිත් සීට් එකේ තියාගෙන, රිය පුහුණුවීමේ රක්ෂණයක් සහිතව, සැහැල්ලු වහනයක් ධාවනය කල හැකි දුර සීමාවක් නීතියේ දක්වා තියෙනවද?
බම්ප් එකක්වත් දාගෙන යමන් මචං.
තාම නෑ බං. මේකයි බන් කෙස් එක. වයිෆ් එක්ක අනුරාධපුරේ යන්න කියල බැලුවේ. එයාට ලයිසන් තියෙනවා. මට ලර්නර් පර්මිට් එක තියෙන්නේ. ප්රශ්න නැතුව යන්න පුලුවන්ද කියල බැලුවේ.
ටෙම්පරරි ලයිසන් එකක් තියෙනවද?
mchn ehema yanna denne naha mchn... mawa eka parak allala qwa sawari gahanna deepu ekak nemei meka ehema kyala.. one nam unta liyanna puluwan mchn.. apita deela thyana area eke withari mchn.. as a example Galle kyamu, galle nm Galle wala withari... colombo wala baha... Learners permit neh mchnla.. igenaganna deela thyenne.. nathuwa awidinna nemei.. ekai case eka mchn.. mata policiye ewn dawsk oka nawattala kyala dunna.. Bike car dekatama podui..