තමන්ගේ police බල ප්රෙදේශයේ පමණයි..
දඩය රුපියල් 2500 - 3000 ත් අතර.
L permit එක පොලිසිය විසින් තිය ගනු ලැබේ..
නීතියේ එහෙම සදහනක් තියෙනවද බ්රො
තමන්ගේ police බල ප්රෙදේශයේ පමණයි..
දඩය රුපියල් 2500 - 3000 ත් අතර.
L permit එක පොලිසිය විසින් තිය ගනු ලැබේ..
නීතියේ එහෙම සදහනක් තියෙනවද බ්රො
ඔව්..නිතිය දන්නා කෙනෙක්ගෙන් අහල බලන්න...ඕනෙනම්...
(මම l board ගන්න ගියාම කිව්වේ...)
L bord dipu police wasamen eliyata yanna be. Dura gaman kohewath yanna apa allu woth nadu thama
License thiyena ekekta poddak vehicle eka athata purudu wenakan L board gahan giyoth case da?![]()

License thiyena ekekta poddak vehicle eka athata purudu wenakan L board gahan giyoth case da?![]()

යන්න පුළුවන් කිසි අවුලක් නෑ .හැබැයි කෙලින් පාර දැක්කම පිස්සු හදුනා වගේ එලවන්න එපාතාම නෑ බං. මේකයි බන් කෙස් එක. වයිෆ් එක්ක අනුරාධපුරේ යන්න කියල බැලුවේ. එයාට ලයිසන් තියෙනවා. මට ලර්නර් පර්මිට් එක තියෙන්නේ. ප්රශ්න නැතුව යන්න පුලුවන්ද කියල බැලුවේ.

තමන්ගේ police බල ප්රෙදේශයේ පමණයි..
දඩය රුපියල් 2500 - 3000 ත් අතර.
L permit එක පොලිසිය විසින් තිය ගනු ලැබේ..
License thiyena ekekta poddak vehicle eka athata purudu wenakan L board gahan giyoth case da?![]()
L බෝඩ් එක ගහගෙන, වලංගු රිය බලපත්රයක් තියෙන කෙනෙක් අනිත් සීට් එකේ තියාගෙන, රිය පුහුණුවීමේ රක්ෂණයක් සහිතව, සැහැල්ලු වහනයක් ධාවනය කල හැකි දුර සීමාවක් නීතියේ දක්වා තියෙනවද?
බම්ප් එකක්වත් දාගෙන යමන් මචං.