Learner Permit kiyana eka thiyenawa. Wrttien exam ekata passe denne.
ඒකෙන් පුළුවන් අදාළ පුද්ගලයා පදිංචි පොලිස් බල ප්රදේශයේ විතරයි නේද?

වයිෆ්ට අරං යන්න කිව්වනං හරිනෙ

Learner Permit kiyana eka thiyenawa. Wrttien exam ekata passe denne.


එහෙම එකක් කිව්වෙ නැහනෙ මචෝ.ehema aulak na..ai L board denakota wisthare kiyanawane ban.L eka gahagena lankawe oona thanaka yanna puluwan kiwwa..ehema prashnayak na..bike eke thaniyama yanna puluwan.passen kenek yanawanam eyatath license thiyena kenek wenna oona..anith vehicle wala license thiyena kenek inna oona anith seat eke wadi wela.
mamanam ara insuwarance eka gaththe na ban.ganna hitiya une na.
ඒකෙන් පුළුවන් අදාළ පුද්ගලයා පදිංචි පොලිස් බල ප්රදේශයේ විතරයි නේද?
වයිෆ්ට අරං යන්න කිව්වනං හරිනෙ![]()
mchn ehema yanna denne naha mchn... mawa eka parak allala qwa sawari gahanna deepu ekak nemei meka ehema kyala.. one nam unta liyanna puluwan mchn.. apita deela thyana area eke withari mchn.. as a example Galle kyamu, galle nm Galle wala withari... colombo wala baha... Learners permit neh mchnla.. igenaganna deela thyenne.. nathuwa awidinna nemei.. ekai case eka mchn.. mata policiye ewn dawsk oka nawattala kyala dunna.. Bike car dekatama podui..
ehema aulak na ban..a unta keeyak hari ganna puluwanda balanna kiyanne. L board eka deela danuwath karanawane ethanin 30 min wage meeting ekak..ekedi pora kiwwa L board ekenuth lankawe oona thanaka yanna puluwan normal license eke wage.mama hodata ahan hitiya eka.matath kalin idan thibuna prashnayak nisa.
ඒ කාරනාව පනතේ හරි කොහේහරි සදහන් වෙනවද මචං?

පනත ඩවුන් ලෝඩ් කරගන්න තැනක් නෑනේ බලන්න![]()
මම කියෙව්ව මචං. ඒකෙ සිංහල එකේවත් ඉන්ග්රීසි එකේවත් එහෙම සීමාවක් දක්වල නෑ.
Link? නැත්නම් සල්ලිවලට ගත්තද?
PL 005430 Motor Trafic (Act - Cov).pmd - Laws of Sri Lanka
PDFsrilankalaw.lk › gazette › 2017_pdf
Oya amendment eka. 2017

ලයිසන් තිබ්බට ඩ්රයිව් කරන්න ටිකක් බයයි බන්.


පදිංචි පොලිස් බල ප්රදෙශේ විතරයි පුළුවන්.