L බෝඩ් නීතිය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    Learner Permit kiyana eka thiyenawa. Wrttien exam ekata passe denne.

    ඒකෙන් පුළුවන් අදාළ පුද්ගලයා පදිංචි පොලිස් බල ප්‍රදේශයේ විතරයි නේද? :sorry:

    වයිෆ්ට අරං යන්න කිව්වනං හරිනෙ :yes:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ehema aulak na..ai L board denakota wisthare kiyanawane ban.L eka gahagena lankawe oona thanaka yanna puluwan kiwwa..ehema prashnayak na..bike eke thaniyama yanna puluwan.passen kenek yanawanam eyatath license thiyena kenek wenna oona..anith vehicle wala license thiyena kenek inna oona anith seat eke wadi wela.

    mamanam ara insuwarance eka gaththe na ban.ganna hitiya une na.
    එහෙම එකක් කිව්වෙ නැහනෙ මචෝ.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඒකෙන් පුළුවන් අදාළ පුද්ගලයා පදිංචි පොලිස් බල ප්‍රදේශයේ විතරයි නේද? :sorry:

    වයිෆ්ට අරං යන්න කිව්වනං හරිනෙ :yes:

    ඒ කාරනාව පනතේ හරි කොහේහරි සදහන් වෙනවද මචං?
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    mchn ehema yanna denne naha mchn... mawa eka parak allala qwa sawari gahanna deepu ekak nemei meka ehema kyala.. one nam unta liyanna puluwan mchn.. apita deela thyana area eke withari mchn.. as a example Galle kyamu, galle nm Galle wala withari... colombo wala baha... Learners permit neh mchnla.. igenaganna deela thyenne.. nathuwa awidinna nemei.. ekai case eka mchn.. mata policiye ewn dawsk oka nawattala kyala dunna.. Bike car dekatama podui..

    ehema aulak na ban..a unta keeyak hari ganna puluwanda balanna kiyanne. L board eka deela danuwath karanawane ethanin 30 min wage meeting ekak..ekedi pora kiwwa L board ekenuth lankawe oona thanaka yanna puluwan normal license eke wage.mama hodata ahan hitiya eka.matath kalin idan thibuna prashnayak nisa.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ehema aulak na ban..a unta keeyak hari ganna puluwanda balanna kiyanne. L board eka deela danuwath karanawane ethanin 30 min wage meeting ekak..ekedi pora kiwwa L board ekenuth lankawe oona thanaka yanna puluwan normal license eke wage.mama hodata ahan hitiya eka.matath kalin idan thibuna prashnayak nisa.

    මට එහෙම දැනුවත් කිරීමක් කලේ නෑ මචං. මට බයික් ලයිසන් තියෙනව . ඒ නිසා ලිඛිත පරික්ශනය කලේ නෑ.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    පනත ඩවුන් ලෝඩ් කරගන්න තැනක් නෑනේ බලන්න :oo:

    මම කියෙව්ව මචං. ඒකෙ සිංහල එකේවත් ඉන්ග්‍රීසි එකේවත් එහෙම සීමාවක් දක්වල නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    මම කියෙව්ව මචං. ඒකෙ සිංහල එකේවත් ඉන්ග්‍රීසි එකේවත් එහෙම සීමාවක් දක්වල නෑ.

    Link? නැත්නම් සල්ලිවලට ගත්තද?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තමන්ගේ police බල ප්‍රෙදේශයේ පමණයි..

    දඩය රුපියල් 2500 - 3000 ත් අතර.

    L permit එක පොලිසිය විසින් තිය ගනු ලැබේ..
     
    • Like
    Reactions: nishshankapieris