Moleta Supplement

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ado Ubala Brain Supplement ganwada? Math mey hoda Nootropic Pill ekak hoyanwa oya limitless, NZT-48, CPH4 wage ekak..

    Danata meken ekak ganda kiyala.. mey awurudde exam ehema set enwa .. stress wena year ekak .. hoda focus eky innda oney.. ekai

    OptiMind
    PRL-8-53
    colouracetam
    Alpha-gpc
    neurozan

    pills ganna kawuru hari ideas tikak kiyan koo ubalage experience ehema
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Mind Lab Pro
    Alpha Brain Instant

    මම දන්න තරමින් මේ දෙකට හොද පිලිගැනීමක් තියෙනවා .

    හැබැයි මේවගෙ side effects නම් හොදට හොයල බලන්න ඕන. වෛද්‍යවරයකුගේ උපදෙස් ගන්නවනම් හොදයි.

    Citicoline - side effects අඩුම මේකෙ කියල අහල තියෙනව.

    මේ එකක්වත් මම පාවිච්චි කරලනම් නැහැ.

    දවසට සැරයක්වත් භාවනා කරන්න පුලුවන්නම්, මනස නිරවුල්ව තියාගන්න practice කරනවනම් මේව අවශ්‍යම නැහැ මම හිතන්නෙ.
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Gotu kola badata witarak nemi ban memory walata hodai.

    Lokey C.asiatica ona taram use karanawa..memory walata.

    Herbal active ingeriantekak widihata wadiyen ma use wenne gotu kola.

    Uba futurebiotics hari (USA product ekak) Naturesway eke ekak hari ganin.

    Liberty plaza acrade eke thiyanawa vitawell kiyala shop ekak eke badu thiyanawa.

    Good luck with your studies. Don't go for sythetics most of them are research chemicals and not consuption for human.
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Mind Lab Pro
    Alpha Brain Instant

    මම දන්න තරමින් මේ දෙකට හොද පිලිගැනීමක් තියෙනවා .

    හැබැයි මේවගෙ side effects නම් හොදට හොයල බලන්න ඕන. වෛද්‍යවරයකුගේ උපදෙස් ගන්නවනම් හොදයි.

    Citicoline - side effects අඩුම මේකෙ කියල අහල තියෙනව.

    මේ එකක්වත් මම පාවිච්චි කරලනම් නැහැ.

    දවසට සැරයක්වත් භාවනා කරන්න පුලුවන්නම්, මනස නිරවුල්ව තියාගන්න practice කරනවනම් මේව අවශ්‍යම නැහැ මම හිතන්නෙ.

    ow ban .. ekai hoyanne hoda ekak ... danata quick solution ekak oney.. mind practice karanda ehema amaui mey stress life eky ..

    yakado, danne therenne ai mama fail une kiyala..

    haha nathuwa nathuwa .. uba school yana kalema gatha namm melahakata uba albert einstein kenak