L බෝඩ් නීතිය

sudu23

Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    එහෙම සීමාවක් නෑ...අපේ මල්ලි කෙනෙක් ලක්කාවේ හමත්ණකම ගියා
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    aulak na..huru nathnam ehema yana eka hodai..mama bike eken yanakotath pare anith paththen ena vahana overtake karanna hadalath bike eka dakka gaman slow karanawa.waidya parissam..bus pawa slow karaawa ban awilla happai kiyala bayata,

    Thanks macho. Rep+ :)
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    Danna ekek kiyapanko bike eke double dala yaddi l permit ekanam thyenne pitipasse inna kenata liscene thyenna onida
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    උඹ 200km ගියා කියමු කොහොමද ඔප්පු කරන්නෙ. එහෙම දුර සීමාවක් නැහැ... උඹට ඕනනම් හඳට වුනත් යන්න පුලුවන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් අහපන්කෝ කෝල් කරලා 1919
    මාත් දන්නේ නැති දේවල් ඕකෙන් තමා අහගන්නේ
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් අහපන්කෝ කෝල් කරලා 1919
    මාත් දන්නේ නැති දේවල් ඕකෙන් තමා අහගන්නේ

    උන් දෙන ඩිටේල්ස් වැරදි බං.