හොඳ ෆිල්ම් වල වෙනස
මෙහෙමයි කතාව ,
අපෙ අම්මයි තාත්තයි ඇවිල්ල සාම්ප්‍රදායික සාමාන්‍ය මිනිස්සු. ඉතින් ෆිල්ම් ගැන කිව්වොත් සින්හල ඒවා හොඳයි ඉන්ග්ලිශ් ඒවා නරකයි (හැබැයි ජීවිතේට ඔය ජාති දෙකෙන් එක ෆිල්ම් එකක්වත් ඉවර වෙන්න බලල නැතුව, වෙන දෙයක් හන්ද නෙමෙයි ඒ මිනිස්සු ජීවිත කාලෙම කලේ වැඩ කරන එක දැන් කරන්නෙත් ඒක) ඊට වඩා දෙයක් ෆිල්ම් ගැන දන්නෙ නෑ. ඒවගේම එකක් බලන්න කියල කතා කලත් ඔව්ව කාලෙ කන වැඩ කියල අයින් වෙනව. වැඩිම උනොත් යන එන ගමන් පොඩ්ඩක් විනාඩි 5ක් බලනව එච්චරයි.ඉතින් මම දැක්ක විශේෂිත දේ තමයි එහෙම විනාඩි 5කට හරි බලන්න් නැවතෙන ෆිල්ම් විචාරකයන්ගේ විශේෂ ඇගයීමට ලක්වුන ඒවා. IMDB සයිට් එකේ වැඩිම ratings තියෙන ෆිල්ම්. හැබැයි අපෙ දෙමව්පියන් ඔය දේවල් ගැන කිසිම අවබෝධයක් තියෙන අය නෙමෙයි. මගෙ ගැටලුව එහෙම වෙන්න හේතුව මොකද්ද? එක තප්පරයක් දෙකක් ඇතුලත මිනිහෙක්ව ඇද බැඳ තියාගන්න ඒවට තියෙන්න බලය මොකද්ද? නැත්තම් අහම්බයක් ද?