Sniper --->

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ඇයිබන් මිනිස්සු මෙච්චර තිරිසන් වෙලා ඉන්නේ
    බලපන්කෝ මේ අහින්සක සත්තු මරන හැටි
    හෙන ගහපන්...:angry:

    • Like
    Reactions: Lakshan-Seram

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    උඹ ඔහොම හිතුවට බං වගාවල් කරන උන් දන්නවා වල් උෟරන්ගෙන් තියෙන වදේ.ජොලියට මරණ ඵකනම් වැරදියි.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Sniper Rifle එකක් වෙන්න බැ නේද බං.ඔච්චර ලග ලග තියන්න බැනේ :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,644
    4,242
    113
    අඩා වල් ඌර නේද කටට කෙල උනනවා යකෝ දැක්කම කාපු කාලයක් මතක නැහැ වල් ඌරූ කැල්ලක් .
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ ඔය හිතන විදියටම වල් ඌරොත් හිතනවනම් අනේ පව් අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් මහන්සි වෙලා හදපු වගාවන්, රැට ගමන් බිමන් යනවා අපි පාඩුවේ හැන්ගිලා එයාලා ගියාට පස්සෙ අපි යමු කියලා එහෙනම් අවුලක් නෑ...උඹ දැකලා තියෙනවද රැලක ඉන්න ඌරෝ සෙට් එකක්..?? 50 - 100 ඉන්නේ...හිතපන් ඔය සෙට් එකක් අවොත් වගාවකට මොනවා වෙයිද කියලා...අපේ ගෙවල් පැත්තේ මයියොක්කා (හිනා වෙන්ඩ එපා යකොව් ටයිප් කරන්න බෑ) හදනවා අක්කර ගනන්.. එහෙම කරන වගාවන් වල මායිම් වල කරන්ට් එක දාලා තියෙන්නේ...පැයක් කරන්ට් එක කැපුවොත් මාස ගානක් මහන්සියෙන් හදපු ඔක්කොම වගාව සුන්..
     
    බඩු ඉන්නවද ,මරන උන් නැද්ද බන් ඒ පැත්තේ
     
    අනේ මන්ද බන් අලියෝ ටිකයි ඌරෝ ටිකයි
    මරලද බන් වගාව ආරක්සා කරන්න ඔන
    වෙන විකල්ප ඇත්තෙම නැද්ද
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බඩු ඉන්නවද ,මරන උන් නැද්ද බන් ඒ පැත්තේ

    මදු ගහලා, උගුල් අටවලා එහෙම අල්ලනවා...කාලයක් වෙඩි තියලා මැරුවා සෙට් එකක්...දැන් හුගක්ම කරන්ට් එක තමයි බං..හෙනම සින්පල්...ගෙදරටම වල් ඌරා මස් ටික අරගෙන එනවා වගේ නේ...
     
    :yes:දන්නෝ දනිති.ඔය අනුකම්පා කරන උන් ඒවා දන්නේ නැහැ,
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනේ මන්ද බන් අලියෝ ටිකයි ඌරෝ ටිකයි
    මරලද බන් වගාව ආරක්සා කරන්න ඔන
    වෙන විකල්ප ඇත්තෙම නැද්ද

    :rofl::rofl::rofl: යකොව් අලි වගේද ඌරෝ... ඊරියෙක් මාස 5න් පහට පැටව් දානවා..දාන්නේත් 10ක් 12ක් එක පාරට... අලි ගැන නම් දන්නෙ නෑ...ඒත් වල් ඌරො නම් වද වෙයි කියලා ඩවුට් එකක් තියාගන්න එපා...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,644
    4,242
    113
    මදු ගහලා, උගුල් අටවලා එහෙම අල්ලනවා...කාලයක් වෙඩි තියලා මැරුවා සෙට් එකක්...දැන් හුගක්ම කරන්ට් එක තමයි බං..හෙනම සින්පල්...ගෙදරටම වල් ඌරා මස් ටික අරගෙන එනවා වගේ නේ...
    මදු ගහලා මමත් එකෙක් ඇල්ලුවා බන් ඉස්සර මම ගාල්ලේ ඉද්දි .පස්සේ සුද්ද කරන්න දන්නේ නැතිව ළඟ එකෙකුට දුන්න .කොහොම හරි දුමේ දාල මාස ගානක් කෑවා ඒකව .ඊට පස්සේ ඉතින් එහෙන් මෙහෙන් හම්බ වෙන ඒවා තමා .මෙහෙ ඉන්නවා නම් අම්මප කොහොම හරි එකෙක් තලා ගන්නවා .උඹලට නම් වාසි ඇති එහෙනම් .
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :yes:දන්නෝ දනිති.ඔය අනුකම්පා කරන උන් ඒවා දන්නේ නැහැ,

    අනේද කියන්නෙ බං...රෑ 9න් පස්සෙ බොහොම පරිස්සමෙන් එලියට බහින්න ඕනේ... සමහර මිනිස්සු මාර දුකක් විදින්නේ රෑකට ගමනක් බිමනක් යන්න...අපි උන් යනකන් ඉතින් ගහකටවත් මුවා වෙලා ගල් ගහලා උන්ගේ ටීම් එකම යනකන් ඉන්න ඕනේ...බීපු මිනිස්සු ඇට නැතුව තමයි ගෙවල් වලට යන්නේ....:P:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    අනේද කියන්නෙ බං...රෑ 9න් පස්සෙ බොහොම පරිස්සමෙන් එලියට බහින්න ඕනේ... සමහර මිනිස්සු මාර දුකක් විදින්නේ රෑකට ගමනක් බිමනක් යන්න...අපි උන් යනකන් ඉතින් ගහකටවත් මුවා වෙලා ගල් ගහලා උන්ගේ ටීම් එකම යනකන් ඉන්න ඕනේ...බීපු මිනිස්සු ඇට නැතුව තමයි ගෙවල් වලට යන්නේ....:P:P

    :rofl:ඒ වෙලාවට තමා හිතෙන්නේ නේද බන් මේ වගේ gun එකක් තිබ්බනම් කියලා.:D
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අනේද කියන්නෙ බං...රෑ 9න් පස්සෙ බොහොම පරිස්සමෙන් එලියට බහින්න ඕනේ... සමහර මිනිස්සු මාර දුකක් විදින්නේ රෑකට ගමනක් බිමනක් යන්න...අපි උන් යනකන් ඉතින් ගහකටවත් මුවා වෙලා ගල් ගහලා උන්ගේ ටීම් එකම යනකන් ඉන්න ඕනේ...බීපු මිනිස්සු ඇට නැතුව තමයි ගෙවල් වලට යන්නේ....:P:P
    වෙඩි කාගෙන ඉස්සරහට එන එකම සතා මූ බන්
    සොරි තමයි.:sorry: