ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැති උන්

Jan 5, 2018
14
4
0
ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැති උන්

ජීවිතේට කෙල්ලෙක් එක්ක ආතල් එකටවත් යාලු වෙලා නැති අනාතයො ඉන්නවද මං වගේ.මමනම් යාලුවෙනව තියා වචනයක් දෙකක් කතා කරලත් නෑ මතක විදිහට.
 

Liu KanG

Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    ජීවිතේට කෙල්ලෙක් එක්ක ආතල් එකටවත් යාලු වෙලා නැති අනාතයො ඉන්නවද මං වගේ.මමනම් යාලුවෙනව තියා වචනයක් දෙකක් කතා කරලත් නෑ මතක විදිහට.
    uba koheda bn? matale neweine:oo::oo::oo::oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලක් හිටිය කියල හම්බෙන ලබ්බක් නෑ බන්... :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    mata renta barai:22717851 said:
    මේකෙ ඉන්න ටුපක්ව සෙට් කරගනින් පොන්ස්.

    හැම එකකටම මාව අල්ලනෙ මොකද බල්ලෝ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    උඹට කෙල්ලෝ සෙට් වෙන්නෙ නැත්තන් වරෙන් මාත් එක්ක සෙට් වෙන්න සුදුසුකම් :- මට වඩා බාල වෙන්න ඕනි, වැඩිය මයිල් තියෙන්න බෑ වැඩිය , ගොඩක් කෙට්ටු වෙන්න ඕනි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png