රාජගිරිය Flyover ගලවල දාන්න වෙයිද

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාදින්නාගොඩ පාලම අපිවත් සල්ලි එකතු කරලා හදාගමුද බන්? එක කඩන් වැටෙනකම් හදන පාටක් නෑ.

    ඔව් බන් ඒක නම් කඩන් වැටෙන්නම වෙනවා හදන්න නම්
    හැබැයි ඒ පාර වහන්නේ නැතුව ඕක හදන්නත් බෑ
    නැත්තම් පාලම තව එහාට කරලා අලුතෙන් හදන්න වෙන්නේ ඕක තියෙද්දිම

    ඊයේ ඇතුල්කෝට්ටේ ඉදන් රාජගිරිය හංදියටම ආවා යූ ටර්න් එකක් ගහන්න
    ඇතුල්කෝට්ටෙට එන උනුත් රාජගිරි ගෙන්නලා දැන් පට්ටම ට්‍රැෆික් එකක්
    :baffled::baffled::baffled::baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන් ඒක නම් කඩන් වැටෙන්නම වෙනවා හදන්න නම්
    හැබැයි ඒ පාර වහන්නේ නැතුව ඕක හදන්නත් බෑ
    නැත්තම් පාලම තව එහාට කරලා අලුතෙන් හදන්න වෙන්නේ ඕක තියෙද්දිම

    ඊයේ ඇතුල්කෝට්ටේ ඉදන් රාජගිරිය හංදියටම ආවා යූ ටර්න් එකක් ගහන්න
    ඇතුල්කෝට්ටෙට එන උනුත් රාජගිරි ගෙන්නලා දැන් පට්ටම ට්‍රැෆික් එකක්

    :baffled::baffled::baffled::baffled:

    සිරාවටම මටත් උනා බන්. :D ඇතුල්කෝට්ටේ ඉදන් ආව රාජගිරියට U ටර්න් එකක් ගහන්න :P
     
    ඔව් බන් ඒක නම් කඩන් වැටෙන්නම වෙනවා හදන්න නම්
    හැබැයි ඒ පාර වහන්නේ නැතුව ඕක හදන්නත් බෑ
    නැත්තම් පාලම තව එහාට කරලා අලුතෙන් හදන්න වෙන්නේ ඕක තියෙද්දිම

    ඊයේ ඇතුල්කෝට්ටේ ඉදන් රාජගිරිය හංදියටම ආවා යූ ටර්න් එකක් ගහන්න
    ඇතුල්කෝට්ටෙට එන උනුත් රාජගිරි ගෙන්නලා දැන් පට්ටම ට්‍රැෆික් එකක්
    :baffled::baffled::baffled::baffled:

    එතනම එහා පැත්තෙන් තව එකක් හදන්න තමයි පුළුවන්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    menna news first eke sonnalu traffic engineers le wala mehema karanna thibba mehema karanna thibba kiyala talks denawa :rofl::rofl::rofl:

    කබ්බෝ ෆෝම් වෙලා මොක්කුද බන් මුන් :rofl:
    කියන කතා ඇහුවම පුකෙන් හිනා යනවා A0 main road එකට පාලම ගහන නැතුව නාවල පාරයි කොටා පාරටයි ගැහුවනම් හරිලු :rolleyes:
    සරණ පාරත් අල්ලලම ගහන්න තිබ්බලු. :rofl: වාහන දෙකක් හරියට යන්න බැරි පාරවල් වලට ප්ලැන් ගහන්නේ :D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රාජගිරියේ ට්‍රැෆික් එක එක පාලමකින් අඩු කරන්න බැහැ.ඉස්සර ලේන් වෙන් කරලා තිබ්බේ නැති හින්ද කට්ටිය එක පැත්තට පේලි 6ක් 7ක් ගියා.දැන් පාලම හින්ද එහෙම යන්න ඉඩ නැහැ .
    ඉස්සරහට තව මොනවහරි පිළියම් යොදනවනම් ඕක හොඳ ආරම්බයක්
    ඔය පාලමෙන් මුළු රටේම ට්‍රැෆික් නැතිවෙලා රට බත බුලතින් සරු වෙනකන් බලන් ඉන්න උන්ට වැරදි පේනවා :rofl:
     
    • Like
    Reactions: jeewantha05

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    එතකොට ලේන් 6 4 කරපු උන්ද හරි?:rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕවට engineers ලා වෙන්න ඕන නැහැ යකෝ.ඕවා කොමන් සෙන්ස්.:P

    කොමන් සෙන්ස් වලට පාලම ගහන්න බෑනේ බන් :rofl: :rofl:
    එතකොට ඉස්සරහට තියෙන සැලැස්මවල් වලට බලපානවා
    ඔය මුකුත් නැතුව ලේන් අඳින් නැතුව පොලිසිය නැතුව තිබ්බනම් කට්ටිය කිසිම ට්‍රැෆික් එකක් නැතුව ලස්සනට යයි ත්‍රී විල් මෝටර් බයික් හරක් යන්න වගේ :rolleyes:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එතකොට ලේන් 6 4 කරපු උන්ද හරි?:rolleyes:

    ලේන් 6ක් කොහෙද බන් තියෙන්නේ උදේට කොළඹට ලෙන් 6ක් විතර යනවා හවසට අනිත් පැත්තට ලේන් 6ක් විතර යනවා.එතකොට ඒක හරිද.එක විධිමත් නෑනේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොමන් සෙන්ස් වලට පාලම ගහන්න බෑනේ බන් :rofl: :rofl:
    එතකොට ඉස්සරහට තියෙන සැලැස්මවල් වලට බලපානවා
    ඔය මුකුත් නැතුව ලේන් අඳින් නැතුව පොලිසිය නැතුව තිබ්බනම් කට්ටිය කිසිම ට්‍රැෆික් එකක් නැතුව ලස්සනට යයි ත්‍රී විල් මෝටර් බයික් හරක් යන්න වගේ :rolleyes:

    කොමන් සෙන්ස් තිබ්බනම් ඔහොම පාලමක් ගහන්නේ නැහැ තමා.:rofl::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ලේන් 6ක් කොහෙද බන් තියෙන්නේ උදේට කොළඹට ලෙන් 6ක් විතර යනවා හවසට අනිත් පැත්තට ලේන් 6ක් විතර යනවා.එතකොට ඒක හරිද.එක විධිමත් නෑනේ

    එතකොට දැන් විධිමත් විදිහටද වැඩේ කොරලා තියෙන්නේ.අනේ පලයන් බන් යන්න.:rofl:ඔය තරම් පක්ෂෙට පාටට වහල් වෙන්න එපා යකෝ.නාකි උන් වගේ,:rofl::rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    රාජගිරියේ ට්‍රැෆික් එක එක පාලමකින් අඩු කරන්න බැහැ.ඉස්සර ලේන් වෙන් කරලා තිබ්බේ නැති හින්ද කට්ටිය එක පැත්තට පේලි 6ක් 7ක් ගියා.දැන් පාලම හින්ද එහෙම යන්න ඉඩ නැහැ .
    ඉස්සරහට තව මොනවහරි පිළියම් යොදනවනම් ඕක හොඳ ආරම්බයක්
    ඔය පාලමෙන් මුළු රටේම ට්‍රැෆික් නැතිවෙලා රට බත බුලතින් සරු වෙනකන් බලන් ඉන්න උන්ට වැරදි පේනවා :rofl:

    oka adu wenna nam waters edge eka gaawa idan DS junction eka wenakan ma danna ona floyover eka. nattham bottleneck wena eka nawattanna ba... ada nam traffic adui habai. eeyeta wada. poddak minissu aluth system ekata huru wenakota flow eka smooth wei. habai ithn meka long term solution ekak newei wahana gena hatiyata lankawata. luxury public transport thamai develop karanna ona
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එතකොට දැන් විධිමත් විදිහටද වැඩේ කොරලා තියෙන්නේ.අනේ පලයන් බන් යන්න.:rofl:ඔය තරම් පක්ෂෙට පාටට වහල් වෙන්න එපා යකෝ.නාකි උන් වගේ,:rofl::rofl:

    ඔව් යකෝ ඕක විධිමත් තමයි හැමතැනම පාලම ගහන විදියට තමයි ඕක ගහල තියෙන්නෙත් ඔකේ වැරදි හොයන උඹ තමයි වහල් වෙලා තියෙන්නේ පක්ෂෙකට :rolleyes:
    උඹ කියන්න වගේ වැල යන විදියට මැස්ස ගැහුවනම් හරි කියලනේ කියන්නේ කොමන් සෙන්ස් එකෙන් :rofl: ඊට පස්සේ එකෙන් ප්‍රශ්නයක් ආවම කියන්න පුළුවන් නේ ඔහොමද පාලම හදන්නේ අනාගතය ගැන හිතල ඕව කරන්න ඕන කියල :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් යකෝ ඕක විධිමත් තමයි හැමතැනම පාලම ගහන විදියට තමයි ඕක ගහල තියෙන්නෙත් ඔකේ වැරදි හොයන උඹ තමයි වහල් වෙලා තියෙන්නේ පක්ෂෙකට :rolleyes:
    උඹ කියන්න වගේ වැල යන විදියට මැස්ස ගැහුවනම් හරි කියලනේ කියන්නේ කොමන් සෙන්ස් එකෙන් :rofl: ඊට පස්සේ එකෙන් ප්‍රශ්නයක් ආවම කියන්න පුළුවන් නේ ඔහොමද පාලම හදන්නේ අනාගතය ගැන හිතල ඕව කරන්න ඕන කියල :rolleyes:

    එතකොට ඕක බාගෙට හදලා ඉක්මනට ඕපන් කරපු එක ගැන මොකෝ කියන්න තියෙන්නේ?:rolleyes:අනාගතය ගැන හිතලා වෙන්න ඇති නේද එහෙම කරෙත්?:D

    උබ කියන්නේ ට්‍රැෆික් අඩු කරන්න පාලම ගැහුවහම හරි කියලද?:rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    oka adu wenna nam waters edge eka gaawa idan DS junction eka wenakan ma danna ona floyover eka. nattham bottleneck wena eka nawattanna ba... ada nam traffic adui habai. eeyeta wada. poddak minissu aluth system ekata huru wenakota flow eka smooth wei. habai ithn meka long term solution ekak newei wahana gena hatiyata lankawata. luxury public transport thamai develop karanna ona

    ඔව් බන් ඕක පාලමේ අවුලක් නෙවෙයි දියත උයන ගාව ඉඳලම හන්දි කියක ට්‍රැෆික් තියේද. එක තැනක අවුලක් උන හැටියේ බොරැල්ල වෙනකන්ම ට්‍රැෆික් එක හැදෙනවා
    ඕකට විසඳුමක් කියල තිබ්බ OCH හයි වේ එක කඩුවෙල ඉඳන් කොල්ලුපිටියට පාලමක් හදන්න හයි වේ එකේ වගේ එහෙම එකක් නැතුව දැන් තියෙන වාහන ටික දරාගන්න අමාරුයි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එතකොට ඕක බාගෙට හදලා ඉක්මනට ඕපන් කරපු එක ගැන මොකෝ කියන්න තියෙන්නේ?:rolleyes:අනාගතය ගැන හිතලා වෙන්න ඇති නේද එහෙම කරෙත්?:D

    උබ කියන්නේ ට්‍රැෆික් අඩු කරන්න පාලම ගැහුවහම හරි කියලද?:rofl:

    නෑ බන් ඉක්මනට ඕපන් කරේ චන්දෙ ගැන හිතල එක එහෙම තමයි
    එහෙමයි කියල ඕක බාගෙට හදල තියන්නේ නෑනේ ඉතුරු ටිකත් හදනවනේ :rofl: