මාදින්නාගොඩ පාලම අපිවත් සල්ලි එකතු කරලා හදාගමුද බන්? එක කඩන් වැටෙනකම් හදන පාටක් නෑ.
ඔව් බන් ඒක නම් කඩන් වැටෙන්නම වෙනවා හදන්න නම්
හැබැයි ඒ පාර වහන්නේ නැතුව ඕක හදන්නත් බෑ
නැත්තම් පාලම තව එහාට කරලා අලුතෙන් හදන්න වෙන්නේ ඕක තියෙද්දිම
ඊයේ ඇතුල්කෝට්ටේ ඉදන් රාජගිරිය හංදියටම ආවා යූ ටර්න් එකක් ගහන්න
ඇතුල්කෝට්ටෙට එන උනුත් රාජගිරි ගෙන්නලා දැන් පට්ටම ට්රැෆික් එකක්




ඇතුල්කෝට්ටේ ඉදන් ආව රාජගිරියට U ටර්න් එකක් ගහන්න 

