කවුද ඒ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,191
    113
    මම බුද්ධාගමේ පොතක කියෝල තියෙනව මතකයි, බුදුහාමුදුරුවන්ගෙ කාලෙ කවුද මංද සිල්වත් කෙනෙක් කිව්වලු මම බඳිනවනං බඳින්නෙ මේ වගේ කෙනෙක් කියල..
    එයාට බඳින්ඩ කැමැත්තක් කොහෙත්ම නෑලු. ඒ වගේ ලස්සන කෙනෙක් කොහෙවත් හොයන්ඩ බැරි නිසා විවාහය මඟ අරින්ඩ යොදපු උපක්‍රමයක් තමා ඒක..
    ඒත් එහෙම කාන්තාවක් ඇත්තටම හිටියලු :shocked:

    මේ කතාව කවුරු ගැනද කියල තියෙන්නෙ, මට මතක නෑනෙ :rolleyes:
     
    • Like
    Reactions: Jalthara Malli

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අහල තියනවා බන් මතක නෑ, බම්ප් තමයි
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    පිප්ඵලි කුමාරයා (මහා කාශ්‍යප මහරහතන් වහන්සේ) ගැන ඔය කියන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    blue_in_rio

    Well-known member
  • මේකා මේ කියන්නේ කුස ජාතකේ ගැනද මන්දා.කුස කුමාරයත්, කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි කියලා හිතපු ලස්සන කාන්තාවකගේ රූපය රත්තරනින් අඹලා, සළුපිළි අභරණ අන්දලා, දෙමව්පියන්ට කිව්ව, මෙහෙම කෙනෙක් හොයාගන්න බැරි උනොත් මම බඳින්නේ නෑ කියලා.රාජ පුරුශයෝ මේක ගමක් ගමක් ගානේ උස්සන් ගිහින්, ඒවගේ කුමාරිකාවක් ඉන්නවද කියලා හෙව්වා.පස්සේ ආරංචියක් ආවා පබාවතී ගැන.ඊට පස්සේ රාජ පුරුශයෝ, අර රූපේ පබාවතී නාන්න එන තැන තියලා, හැංගිලා බලන් හිටියා.ඒවගේ කුමාරියක් තනියම නාන්න එන්නේ නෑනේ.තව පරිවාර කුමාරිකාවෝ ගොඩකුයි, අතවැසියෝ ගොඩකුයි එක්ක එන්නේ.ඒ මිනිස්සු කලින් ඇවිත් තැන හොඳට පරික්ශා කරලා බලලා තමයි, පබාවතීවයි අනිත් අයවයි එක්ක එන්නේ.ඉතින් අර කියපු දවසේ, මෙතනට ආපු පබාවතීව අම්මාකෙනෙක් වගේ බලාගන්න ගෑනු කෙනා ඇවිත්, අර පිළිමේ දැකලා, පබාවතීමයි කියලා රැවටිලා, උබ කාගෙන අහලද මටත් කලින් මෙතනට ආවේ කියලා අර පිළිමෙට කම්මුල් පාරක් දුන්නලු.එතකොට තමයි රාජ පුරුශයින්ට තේරිලා තියෙන්නේ පබාවතීගේ ලස්සන කියන තරම්ම ඇත්ත කියලා. :baffled::baffled:

    තව ගොඩක් තියෙනවා ඉතින් මේ ගැන කියන්න දේවල්, උබට ඕනි මෙච්චරයි මම හිතන්නේ..... :sorry::sorry:
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මේකා මේ කියන්නේ කුස ජාතකේ ගැනද මන්දා.කුස කුමාරයත්, කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි කියලා හිතපු ලස්සන කාන්තාවකගේ රූපය රත්තරනින් අඹලා, සළුපිළි අභරණ අන්දලා, දෙමව්පියන්ට කිව්ව, මෙහෙම කෙනෙක් හොයාගන්න බැරි උනොත් මම බඳින්නේ නෑ කියලා.රාජ පුරුශයෝ මේක ගමක් ගමක් ගානේ උස්සන් ගිහින්, ඒවගේ කුමාරිකාවක් ඉන්නවද කියලා හෙව්වා.පස්සේ ආරංචියක් ආවා පබාවතී ගැන.ඊට පස්සේ රාජ පුරුශයෝ, අර රූපේ පබාවතී නාන්න එන තැන තියලා, හැංගිලා බලන් හිටියා.ඒවගේ කුමාරියක් තනියම නාන්න එන්නේ නෑනේ.තව පරිවාර කුමාරිකාවෝ ගොඩකුයි, අතවැසියෝ ගොඩකුයි එක්ක එන්නේ.ඒ මිනිස්සු කලින් ඇවිත් තැන හොඳට පරික්ශා කරලා බලලා තමයි, පබාවතීවයි අනිත් අයවයි එක්ක එන්නේ.ඉතින් අර කියපු දවසේ, මෙතනට ආපු පබාවතීව අම්මාකෙනෙක් වගේ බලාගන්න ගෑනු කෙනා ඇවිත්, අර පිළිමේ දැකලා, පබාවතීමයි කියලා රැවටිලා, උබ කාගෙන අහලද මටත් කලින් මෙතනට ආවේ කියලා අර පිළිමෙට කම්මුල් පාරක් දුන්නලු.එතකොට තමයි රාජ පුරුශයින්ට තේරිලා තියෙන්නේ පබාවතීගේ ලස්සන කියන තරම්ම ඇත්ත කියලා. :baffled::baffled:

    තව ගොඩක් තියෙනවා ඉතින් මේ ගැන කියන්න දේවල්, උබට ඕනි මෙච්චරයි මම හිතන්නේ..... :sorry::sorry:


    ada ahuwe e kathawa :yes::yes:
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ප්‍රබාවතිට පරපීඩා කාමුකත්වය තිබුනලු (sadism);this is what happens if women rule the world
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif