මම බුද්ධාගමේ පොතක කියෝල තියෙනව මතකයි, බුදුහාමුදුරුවන්ගෙ කාලෙ කවුද මංද සිල්වත් කෙනෙක් කිව්වලු මම බඳිනවනං බඳින්නෙ මේ වගේ කෙනෙක් කියල..
එයාට බඳින්ඩ කැමැත්තක් කොහෙත්ම නෑලු. ඒ වගේ ලස්සන කෙනෙක් කොහෙවත් හොයන්ඩ බැරි නිසා විවාහය මඟ අරින්ඩ යොදපු උපක්‍රමයක් තමා ඒක..
ඒත් එහෙම කාන්තාවක් ඇත්තටම හිටියලු
මේ කතාව කවුරු ගැනද කියල තියෙන්නෙ, මට මතක නෑනෙ