2018 Stingray Directly From Factory

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    2018 Wagon R Stingray X Factory Order 20 Units - Pearl White.
    Directly order from Suzuki Factory
    available on Mid February 2018

    Seat Belt & Manufacture year 2018
    CIF Price 1,700,000.00 JPY (negotiable)
    Total up to hand SLRs. 3,225,000.00
    Price valid only for individual imports (LC Open Customers)
    With 03 years vehicle warranty

    Reservation accepted.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    අයියේ අපි FACTORY ORDER කරලා වහනයක් ගෙන්නගන්නකොට , ඇත්තටම අපිට ලැබෙන්නේ original වහනයක්මද ? නැතිනම් හැප්පිලා repeyar කරපු මීටර් කරකවපු වහනයක්ද කියලා හොයාගන්නේ කොහොමද ?

    FACTORY ORDE කරා කියලා අපිට දෙන documents , original documents ද කියලා හොයාගන්නේ කොහොමද ?

    FACTORY ORDER කරන වහන auction දාලද ගේන්නේ ?
     
    • Like
    Reactions: hi.dushan

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අයියේ අපි FACTORY ORDER කරලා වහනයක් ගෙන්නගන්නකොට , ඇත්තටම අපිට ලැබෙන්නේ original වහනයක්මද ? නැතිනම් හැප්පිලා repeyar කරපු මීටර් කරකවපු වහනයක්ද කියලා හොයාගන්නේ කොහොමද ?

    FACTORY ORDE කරා කියලා අපිට දෙන documents , original documents ද කියලා හොයාගන්නේ කොහොමද ?

    FACTORY ORDER කරන වහන auction දාලද ගේන්නේ ?

    Oyage prashnaya nam hemotama thiyena deyak. hoda prashnayaka.
    Factory order kala kiyala oyata denna document ekak nam ne.

    Original inspection report dena eka thamai.
    Factory order karapu ekak ayeth auction daanne ne. Stingray wahanayak Auction eken aran genakota gaana wedi nisai, Factory order ekak daala masa dekakata wada balan idala wahana ganne.

    Ithin 100% k ma kiyanna puluwan mewa Damage ewa newei kiyana eka. Auction wahana walata wada 100% recommend karanna puluwan.
     
    වහනයකට අමතර උපාංග ටිකකුත් add කරලා ඔයා හරහා FACTORY ORDER කරලා අපේ ලඟට වහනය ගෙනත් දෙනකන් වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් විස්ස්තර කරන්න පුළුවන් ද ?

    එහිදී අපිට ලැබෙන documents මොනවද ?

    ඒ දෙන documents , original documents ද කියලා හොයාගන්නේ කොහොමද ?

    ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි මේකට විස්තරාත්මක පිළිතුරක් ලබාදුන්නොත්

    FACTORY ORDER කරලා වහනයක් ගෙන්නගන්න අදහසක් තියෙනවා ඒකයි විස්තර හොයන්නේ
     
    • Like
    Reactions: dilshanjvc

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වහනයකට අමතර උපාංග ටිකකුත් add කරලා ඔයා හරහා FACTORY ORDER කරලා අපේ ලඟට වහනය ගෙනත් දෙනකන් වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් විස්ස්තර කරන්න පුළුවන් ද ?

    එහිදී අපිට ලැබෙන documents මොනවද ?

    ඒ දෙන documents , original documents ද කියලා හොයාගන්නේ කොහොමද ?

    ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි මේකට විස්තරාත්මක පිළිතුරක් ලබාදුන්නොත්

    FACTORY ORDER කරලා වහනයක් ගෙන්නගන්න අදහසක් තියෙනවා ඒකයි විස්තර හොයන්නේ

    issaralama kiyanna one ekineka athra thiyena awabodayen misa wena thahawuru kara ganeeme kramawedayak nam mama danna widiyata ne.

    Facory Order demma, factory eken aran denne kiyala denna document ekak nehe. Samanyen Auction gaththama wena kriyawaliyama thamai wenne, wenasakata thiyenne, Auction eketa yanne ne. Auction eken wahanayak aran ewana documents, e kiyanne, Registration and de registration, export certificate, inspection report wage dewal thamai lebenne.

    Factory Order ekak karanawanam wahanekata yam mudalk api eheta gewanna one. Wahanaya anuwa eka wenas wenawa saha, lebena kaalaya mudala wenas wenawa api ekathu karan upanga anuwa menma wahanaya anuwath.

    Mama nam godaak karanne factory Order ona ayata accessories nethuwa wahane aragena, Japanese kenek innawa eyata kiyala original accessories fix karanawa Factory eke price wedi nam, customer ge kemaththa anuwa. Customer kiyanawanam kamak ne factory kiyala, eka eyata factory eken karala denawa.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    factory eken dena invoice eka customer ta denna bari ai ?

    :shocked: අම්බෝ උබලත් මාර ප්‍රශ්න තමයි උගෙන් අහන්නෙ... එහෙම දෙනවනන් ඉතින් මොනව කරන්න බැරිද ?

    හැබැයි ඒ වගේ දේවල් ඉල්ලන එක කොච්චරක් දුරට එතිකල්ද ? :confused:

    අනේ මන්ද ඉතින්...
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    dan me order karala thiyena unit 20 20 denek set une nethoth oya sale ekaka dala vikunanawada?

    Ehema ne. owa awa gaman denna puluwan, denatath wahana denna widiyak nethuwa inne. Auction Prioce hari wedi.

    Oya wahana out kala gaman denna puluwan.

    Kohomath wahana 6k 7k apith genawa oya set eken, hebei e anthimata.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    :shocked: අම්බෝ උබලත් මාර ප්‍රශ්න තමයි උගෙන් අහන්නෙ... එහෙම දෙනවනන් ඉතින් මොනව කරන්න බැරිද ?

    හැබැයි ඒ වගේ දේවල් ඉල්ලන එක කොච්චරක් දුරට එතිකල්ද ? :confused:

    අනේ මන්ද ඉතින්...

    invoice copy ekak dealer gen illaganna bari da.
    because it will add extra value in second hand market, as proof of bad new vehicle.

    කඩෙන් බඩු අරගෙන බිල ඉල්ලන එක එතිකල් නෑද්ද ?
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    invoice copy ekak dealer gen illaganna bari da.
    because it will add extra value in second hand market, as proof of bad new vehicle.

    කඩෙන් බඩු අරගෙන බිල ඉල්ලන එක එතිකල් නෑද්ද ?

    Ekane bn. matat oka mara prasne. :angry:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Ehema ne. owa awa gaman denna puluwan, denatath wahana denna widiyak nethuwa inne. Auction Prioce hari wedi.

    Oya wahana out kala gaman denna puluwan.

    Kohomath wahana 6k 7k apith genawa oya set eken, hebei e anthimata.
    aution walin gadi saha factory order walin gaddi kochara savings ekkta yanna puluwanda normally