Mitsubishi Free technical upgrade

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,514
    2
    54,014
    113
    26229662_10215216905400739_5507505626265411214_n.jpg

    මොකක් හරි airbag issue එකක් තියෙනවද? Recall වගේ සීන් එකක්? :confused:

    Date eka mokakda bn paththare?

    Airbag issue eka nam almost every car model thiyenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,514
    2
    54,014
    113
    ඔන්න පුතිලා දැක්ක නේද ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් වාහනයක් ගත්තම ඒකෙ තියෙන වටිනාකම... කිසි දේකට ආයෙත් බයවෙන්න දෙයක් නැහැ.. ඔහොම නෙමෙයි රිකොල් සීයක් ආවත්...ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් නොමිලේම වැඩේ ගොඩ දාගන්න පුළුවන්.. :yes::yes::yes:

    Thanks machan msg ekata :yes::love:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඔන්න පුතිලා දැක්ක නේද ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් වාහනයක් ගත්තම ඒකෙ තියෙන වටිනාකම... කිසි දේකට ආයෙත් බයවෙන්න දෙයක් නැහැ.. ඔහොම නෙමෙයි රිකොල් සීයක් ආවත්...ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් නොමිලේම වැඩේ ගොඩ දාගන්න පුළුවන්.. :yes::yes::yes:

    Ow ow gihin balannako repair ekak karaganna agent gawata...........one ewwai epa ewwai okkoma dala unge target eka gahanawa.................nodena giyot sorry tamai..................
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,514
    2
    54,014
    113
    Ow ow gihin balannako repair ekak karaganna agent gawata...........one ewwai epa ewwai okkoma dala unge target eka gahanawa.................nodena giyot sorry tamai..................

    mama routine service walata yanawa epa mokuth nam wikunanna hadala na. Under 10k okkoma karaganna plwn
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    mama routine service walata yanawa epa mokuth nam wikunanna hadala na. Under 10k okkoma karaganna plwn

    Routine service ok machan .....godak welawata ekama dewalne use wenne ...............repair walata giyama thamai awula..........hodama de tamai repair ekakadi genuine parts aragena repair eka hoda tenakin kara ganna eka.........company ekata wada hodata weda karana places tiyenawa eliye....
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    Takata airbag recall eke phase ekak wage (recall pack ekak). mun recall kiyanne nethuwa free upgrade kiyanawa. :D anyways agent gen wahana gaththama oka thama wasiya.

    ඔව් මචන් එක නම් ඇත්ත අපේ එකත් agent ගෙන් තමා ගත්තේ