wenna puluwan. ape rate minissu wahane duwanne ne kiyala service karanne ne masa 6kata sarayakwath. oil parana wenewa.
8500Km thama 1st service kala 5000Km walin
wenna puluwan. ape rate minissu wahane duwanne ne kiyala service karanne ne masa 6kata sarayakwath. oil parana wenewa.
8500Km thama 1st service kala 5000Km walin
mokadda wahane and manufactured year? 5000KM service eka kale kawadada?
Montero 15 dn 4months vtra United Motors
Montero 15 dn 4months vtra United Motors
10 years wunath covered. 
![]()
මොකක් හරි airbag issue එකක් තියෙනවද? Recall වගේ සීන් එකක්?![]()
![]()
මොකක් හරි airbag issue එකක් තියෙනවද? Recall වගේ සීන් එකක්?![]()
ඔන්න පුතිලා දැක්ක නේද ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් වාහනයක් ගත්තම ඒකෙ තියෙන වටිනාකම... කිසි දේකට ආයෙත් බයවෙන්න දෙයක් නැහැ.. ඔහොම නෙමෙයි රිකොල් සීයක් ආවත්...ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් නොමිලේම වැඩේ ගොඩ දාගන්න පුළුවන්..![]()

mokadda pattare? and date eka?
langadi gatta wahanawalata witharada nathnan hama wahanayakatamada?

ඔන්න පුතිලා දැක්ක නේද ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් වාහනයක් ගත්තම ඒකෙ තියෙන වටිනාකම... කිසි දේකට ආයෙත් බයවෙන්න දෙයක් නැහැ.. ඔහොම නෙමෙයි රිකොල් සීයක් ආවත්...ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් නොමිලේම වැඩේ ගොඩ දාගන්න පුළුවන්..![]()
Ow ow gihin balannako repair ekak karaganna agent gawata...........one ewwai epa ewwai okkoma dala unge target eka gahanawa.................nodena giyot sorry tamai..................
mama routine service walata yanawa epa mokuth nam wikunanna hadala na. Under 10k okkoma karaganna plwn
mama routine service walata yanawa epa mokuth nam wikunanna hadala na. Under 10k okkoma karaganna plwn
routin maintenance nam gedaradima karaganna puluwan ne ban
car eka ussanna widihak hadaganna wenawa ehenam.Ekath aththacar eka ussanna widihak hadaganna wenawa ehenam.
ussanne mokatada? mama nam ussanne na

Under cover eke screws 8 k galawanna one oil drain nut/filter eka galawaganna, nikam ringala karanna ba![]()
Warranty one na recalls walata10 years wunath covered.
![]()
Takata airbag recall eke phase ekak wage (recall pack ekak). mun recall kiyanne nethuwa free upgrade kiyanawa.anyways agent gen wahana gaththama oka thama wasiya.