~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    පුල් ඩුපුන් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඕක ගැන..
    Credit Goes to Upulpdn

    PS - මන් ගාව තියෙන්නේ Redmi 4 Prime එකක්...
    ඒ හින්දා ඕකේ කැමරා එක ගැන දන්නේ නෑ... :sorry::sorry:

    GoogleCamera Mod එක දාන්න නම්,
    රූට් කරලා,
    Build.prop ෆයිල් එක noteapad එකකින් ඕපන් කරලා මේ ලයින් එක දාන්න තියෙන්නේ
    Code:
    persist.camera.HAL3.enabled=1
    ඊට පස්සේ Build.prop ෆයිල් එක save කරලා ෆෝන් එක Reboot කරන්න..
    දැන් GoogleCamera Mod Install කරන්න තියෙන්නේ..
    OTA Updates ටික block නොවී Root කරගන්න පුලුවන්ද Mi A1 එක ? ;)
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    බිය වූ පරිදිම කෙලවී ඇති බව පෙනේ.

    බිය වූ පරිදිම කෙලවී ඇති බව පෙනේ.

    2eo8keb.jpg

    Arrived at destination country

    2018-01-05 10:31:00 [GMT+8]

    පාර්සලය පැමිණ ඇත්තේ 5 වෙනිදාය.
    අද 13 වෙනිදාය. ලංකාවට පැමිණ දවස් 8ක් වේ.

    Parcel Status Arrived in destination country; awaiting customs clearance

    මෙසේද පෙන්වයි.එක්කෝ කස්ටම් එකෙන් උස්සා ඇත.නැත්නම් කස්ටම් එකෙන් රදවා ගෙන ඇත.
    නැතහොත් කස්ටම් එකෙන් ක්ලියර් වී post ඒකට පැමිණි පසු post එකේදී උස්සා ඇත.:baffled:

    රිෆන්ඩ් ඉල්ලීමට දවස් 43ක් බලා සිටීමට සිදුවී ඇත :(

    ඔබලාගේ අදහස් අත්දැකීම් කොටන්න බලන්ඩ :(
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බිය වූ පරිදිම කෙලවී ඇති බව පෙනේ.

    2eo8keb.jpg

    Arrived at destination country

    2018-01-05 10:31:00 [GMT+8]

    පාර්සලය පැමිණ ඇත්තේ 5 වෙනිදාය.
    අද 13 වෙනිදාය. ලංකාවට පැමිණ දවස් 8ක් වේ.

    Parcel Status Arrived in destination country; awaiting customs clearance

    මෙසේද පෙන්වයි.එක්කෝ කස්ටම් එකෙන් උස්සා ඇත.නැත්නම් කස්ටම් එකෙන් රදවා ගෙන ඇත.
    නැතහොත් කස්ටම් එකෙන් ක්ලියර් වී post ඒකට පැමිණි පසු post එකේදී උස්සා ඇත.:baffled:

    රිෆන්ඩ් ඉල්ලීමට දවස් 43ක් බලා සිටීමට සිදුවී ඇත :(

    ඔබලාගේ අදහස් අත්දැකීම් කොටන්න බලන්ඩ :(
    මොකක්ද දැම්මේ??
    කෝකටත් තව සතියක් විතර බලපන්...
    ලංකාවේ තැපැල් සේවය නේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    :baffled::baffled::baffled::eek::eek::shocked::shocked:
    baya una yako mageth ekkak maga enawa :sorry::sorry:
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මොකක්ද දැම්මේ??
    කෝකටත් තව සතියක් විතර බලපන්...
    ලංකාවේ තැපැල් සේවය නේ..

    Aliexpress ශිපින් දැම්මේ අයියෙ.මං උන්ට මැසෙජ් කරාම මෙහෙම කිව්වා.

    Hello Dear,
    you can contact the post office right now.
    Waiting for your early reply.
    Enjoy Shopping.

    කොහොමද පොස්ට් ඔෆිස් එකට කතා කරන්නෙ?ට්‍රැක් නම්බරෙ කියලද අහන්න ඔනි.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    :baffled::baffled::baffled::eek::eek::shocked::shocked:
    baya una yako mageth ekkak maga enawa :sorry::sorry:

    මාත් මෙ ශොක් වෙලා බයවෙලා මානසිකව වැටිල ඉන්නෙ බං.ඔය එන්නෙ මං ගත්තු පලවෙනි ස්මාර්ට් පෝන් එක.අයියෝ:shocked:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    බිය වූ පරිදිම කෙලවී ඇති බව පෙනේ.

    2eo8keb.jpg

    Arrived at destination country

    2018-01-05 10:31:00 [GMT+8]

    පාර්සලය පැමිණ ඇත්තේ 5 වෙනිදාය.
    අද 13 වෙනිදාය. ලංකාවට පැමිණ දවස් 8ක් වේ.

    Parcel Status Arrived in destination country; awaiting customs clearance

    මෙසේද පෙන්වයි.එක්කෝ කස්ටම් එකෙන් උස්සා ඇත.නැත්නම් කස්ටම් එකෙන් රදවා ගෙන ඇත.
    නැතහොත් කස්ටම් එකෙන් ක්ලියර් වී post ඒකට පැමිණි පසු post එකේදී උස්සා ඇත.:baffled:

    රිෆන්ඩ් ඉල්ලීමට දවස් 43ක් බලා සිටීමට සිදුවී ඇත :(

    ඔබලාගේ අදහස් අත්දැකීම් කොටන්න බලන්ඩ :(

    parcel eke kohamada mention wela thiyane? mobile kiyalada?
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    puduma awasanawak ne ban.
    ape okkogema awane :(

    අයියෙ,ඔයාගෙ දවස් කීයෙන් ආවද? මට ට්‍රැකින් විස්තර ටික පොඩ්ඩක් pm කරන්න පුලුවන්ද පොඩ්ඩක්.ට්‍රැකින් නම්බර් එපා.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    පෝන් එකට පස්සෙ ඔඩර් කරපු ටෙම්පර්ඩ් එක බැක් කවර් එක ඉයර්පෝන් එක ආව.මාර දුකයි බං.අඩු ගානට හොද පෝන් එකක් නිසා ගත්තෙ.
     
    Status
    Not open for further replies.