Dont use kraken..!! always down..
Direct ganna cex.io. Tama I
මචන්ලා, XRP Direct ගන්න හොදම web site එක මොකද්ද?
විශ්වාසම sites මොනවාද?




USDT එක්ක ගනුදෙනු කරලා තියෙනවද කට්ටිය? මොකද ඒ හුයන්න![]()
ඔව් $ value එක කිට්ටුවෙන් යන්නේ. BTC up වෙච්ච වෙලාවට BTC --> USDT මාරු කලා, ආයෙ BTC down උනාම ඒ ගානෙන් තිබබට වඩා BTC ගත්තා.. ඒක වාසී![]()
how to do it machan??


මචන්ලා මට කවුරුහරි කියපන්කො site එකක trade කරනකොට sell and buy orders පෙන්නන්නේ ඒ site එකට අදාලව දැන් යන sell and buy orders විතරද, නැත්නම් මුලු මාර්කට් එකේම ඒ කියන්නේ අනිත් ඔක්කොම site වල දාන sell and buy orders ඒවත් එක්කමද ??![]()

mach eos eka tawa yai kiynwa poddak analyse karapanDEep Brain ekath AI system hadanne hoda wei wage down eke tiyenne man baluwe tawa unge news and development search karala invest karanna tama decision eka gaththe naaa
![]()

mokada ubala dunne natnam ganu baninne mata.මචන්ලා මට කවුරුහරි කියපන්කො site එකක trade කරනකොට sell and buy orders පෙන්නන්නේ ඒ site එකට අදාලව දැන් යන sell and buy orders විතරද, නැත්නම් මුලු මාර්කට් එකේම ඒ කියන්නේ අනිත් ඔක්කොම site වල දාන sell and buy orders ඒවත් එක්කමද ??![]()





balagana puluwan. namuth real time orders balanna baaa.
.aluth nam mach hama thiisema project eka balala ganna. salli hewwama crap wala risk karanna mul coin 2ka thnen hoyanna puluwan easy game analyse karoth




hama tissema open minded inna






e site ekata adalawa withari. coinmarketcap.com eke oyata okkoma site wala average price total volume balagana puluwanbalagana puluwan. namuth real time orders balanna baaa.
.aluth nam mach hama thiisema project eka balala ganna. salli hewwama crap wala risk karanna mul coin 2ka thnen hoyanna puluwan easy game analyse karoth
hama tissema open minded inna
![]()




Poloniex eken man kale.. eke dakunu patte Market kiyana eka palleha BTC tab eka ne select wela tiyenne... eke USDT tab eka select karala eaka yatathe BTC select karala sell karannai ethaninma buy karannai tiyenne..
anata Bittrex ekey thiyana BTC ehema poloniex eken USDT walata daa ganna puluwanda??