Amazon Lanka Internet Jobs

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හැමෝටම ආයුබෝවන්! යාළුවනේ මට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ Amazon Lanka Internet Jobs එක්ක සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් එකේ ජොබ් කරන කට්ටිය ඉන්නවද කියල. විශේෂයෙන්ම ඩේටා එන්ට්‍රි කරන අය. මම මේ අයගෙ දවසේ වැඩ මුලුවට සහාභාගී වෙන්න ඉන්නේ. මම විතරක් නෙමෙයි මගේ යළුවෝ කීප දෙනෙකුත් ඉන්නව. එක් දින වැඩ මුලුවට රුපියල් 7500 යනවා.

    මට පොඩ්ඩක් දැනගන්න ඕන මේ විදියට ඉන්ටර්නෙට් එකේ ජොබ් කරල මුදල් උපයන් අයගේ අදහස් විස්තර ටිකක්.

    මම මගේ යාළුවන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා හිටිනව මේ කාරණය විහිලුවකට ගන්න එපා කියල. මම වගේම තවත් මේ ඉන්ටර්නෙට් ජොබ් පිලිබද විස්තර හොයන අයට ඔයගොල්ලන්ගේ විස්තර ලොකු උදව්වක් වෙයි.

    මම දන්නව සමහරු ඉන්ටර්නෙට් ජොබ් කරල මුලද් ඉපයෙව්වත් තව කෙනෙකුට ඒක කියල දෙන්න අකමැති වෙන්න පුළුවන්. එහෙම කරන්න එපා. තව අය මේ ජොබ් වලට සම්බන්ධ වුණා කියල ඔයගොල්ලන්ට තමන්ට ලැබිල තියෙන් අවස්ථාව නැතිවෙන්නේ නැහැනේ.

    අවංකව අදහස් දක්වන්න කියල මම මගේ යාළුවන්ගෙන් ඉල්ලා සිටිනව.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අපෝ...ඕක ඉස්සර ඉදන් කරන හොර මගඩියක්..මමත් ඉස්සර ගිහින් අහූවුනා..ඕකේ කරන්නේ..ගිය ගමන් සල්ලි ගන්නවා...ඊට පස්සේ ඇඩ් ක්ලික් කරන වෙබ් සයිට් ගොඩක රෙජිස්ටර් කරවනවා..paypal එකවුන්ට් එකකුත් හදන හැටි කියලා දෙනවා..ඒ වෙබ් සයිට් වල සල්ලි ගෙවන්නේ නැ කියලා තේරෙන්නේ මාසයක් විතර ගියාම.අනික බ්ලොග්ස්පොට් සයිට් එකක් හදලා ගූගල් approvel එක ගන්න දාන හැටි කියාදෙනවා..එහෙම google approvel එක හම්බවෙන්නේ නැ..ඒක තේරෙන්නෙත් දවස් ගානක් ගියාම..ඔහොම හෙන මගඩි ගොඩක් ඔතන තියෙන්නේ..ඕනිනම් ගිහින් 7500ක් කෙලවගනින්..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේ ලෝකේ මචන් ලේසියෙන් සල්ලි හොයන ක්‍රම නැ..තියනවා කියනවනම් ඒවා බොරු..එහෙම තියනවා නම් කොල්ලෝ රස්සා කර කර..පාරවල් ගානේ දුක් විදින්නේ නැනේ..අපේ එවුන් ගොඩක් අහුවෙන්නෙ ලේසියෙන් සල්ලි හොයන්න ගිහිල්ලා..උබට හොදට සුද්දෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න පුලුවන් නම්. upwork වගේ සයිට් එක්කට සෙට් වෙල freelance කරපන්..කඩ්ඩ එහෙම හොදට පුලුවන් වෙන්න ඕනි..ඔතන මිනිස්සු ගෙන්නගන්න පත්තර දැන්වීම් හරහා ඔලුවට දාන්නේ බොහොම ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් වගේ අදහසක්..ඒකරලා සල්ලි කීයක් හරි හම්බකරගන්න බලා ඉන්න අසරන මිනිස්සුන්ගෙන් ඕක කරන එකා ගානක් කඩාගන්න සීන් එකක් යන්නේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    me tikata 7500k gewanna pissuda ban :lol:
    e-money walin hoyana ewun ohoma gu site kara kara minissunge salli hoyanne naha.
    job denna ona ewun salli aran ohoma course karanne na adu padiyata hari wedata gannawa

    One Day Course

    Internet & Email

    Payment Gateways

    Ads Clicking (genuine companies)

    World top Outsourcing companies.(data entry/graphic design/finance& accounting/many more……)

    How to make money using face book

    How to make money using YouTube

    E money

    Buying & Selling on the internet

    Course duration 8.30Am to 6.30 PM

    10 hours

    Weekends (Saturday/Sunday)& week days

    Rs 7500/=

    sinhala midiam
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ayyo salli ban. yanna epa.
    ubata kawuruth kiyala denna deyak ne.
    ai deiyane google kiyala ekak thiyenne sinhalen, english walin ona tharam wisthara thiyanawa.

    e-money sinhala kiyala google karapanko result nadda balanna.
    oya 7500 kaakkanta aappara aran deepan ubata pin :D

    yako kawuruth kiyala denna deyak ne interent eke athi wenna thiyeddi.
    apith ehema thamai field ekata awe kiyala dunna kenek neha.

    anika me elakiriyema kochcara nam thread thiyanwada? uwamanawa athnam ona tharam marga thiyanwa. oya short cut wala gihin nikan 7500 kelo ganna epa.

    asai nam palayan ithin passe awith thread danna epa ayyo salli kiyala :rofl:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    යන්න එපා....කිසිම තේරුමක් නැති වැඩක්..ඔයාට internet jobs කරන්න ඕනේ නම් ඒ ගැන විස්තර ඕනේ තරම් (ඔය Course එකෙන් කරනවාටත් වඩා) Google කරලා හොයාගන්න පුළුවන්. සිංහලෙනුත් ඕනා තරම් තියෙනවා...මේක පේන විදියට මුලාවක්. Freelancer වගේ කරනවනම් දැන් මාරම Competition එකක් තියෙන්නේ..ඒවගේ මේ අය සරලව කියලා දෙනවා වගේ Register වෙලා ලේසියෙන් සල්ලි හොයන්න බෑ.අනික ඔයාට මොනවා හරි දෙයක් පිලිබදව හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒ දක්ෂතාවය ගැන ඔයා 100% ක් ඔයාට Sure නම් ඔයා මේ Sites හරහා මොනවද කරන්න පුළුවන් කියල බලලා Register වෙන්න. හැබැයි යම් සැලකිය යුතු ආකාරයේ Income එකක් එන්න නම් ඔයාට ලොකු කැපකිරීම් කරන්න වෙනවා..මේ කියනවා වගේ ලේසි නම් නැ..ආයෙත් කියන්නේ යන්න එපා.අපරාදේ 7500ක්..බොරු වැඩක්.:yes::yes::yes:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    oya boru bn. aparade salli. yanna epa. un boru dewal kiyala cd deka tyhunak dei. ubata 7500/= deela uda balan enna wenne:no::no::no:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    කියන එක අහපන් පුතී..
    avatar22447_11.gif
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,837
    9,562
    113
    ape lanakawe anatha dial hithan inne puka ridenne natuwa eka thana idan koti ganan dawas 2n hamabakranna puluwan kiyala. hard working walata wada methna wenna oni smart wena eka.

    online karan ewun kiyala denne na kiyapu eka num hari hugak welawata.competiton ekak enawata hugak welawata kattiya kamathi na.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අපෝ...ඕක ඉස්සර ඉදන් කරන හොර මගඩියක්..මමත් ඉස්සර ගිහින් අහූවුනා..ඕකේ කරන්නේ..ගිය ගමන් සල්ලි ගන්නවා...ඊට පස්සේ ඇඩ් ක්ලික් කරන වෙබ් සයිට් ගොඩක රෙජිස්ටර් කරවනවා..paypal එකවුන්ට් එකකුත් හදන හැටි කියලා දෙනවා..ඒ වෙබ් සයිට් වල සල්ලි ගෙවන්නේ නැ කියලා තේරෙන්නේ මාසයක් විතර ගියාම.අනික බ්ලොග්ස්පොට් සයිට් එකක් හදලා ගූගල් approvel එක ගන්න දාන හැටි කියාදෙනවා..එහෙම google approvel එක හම්බවෙන්නේ නැ..ඒක තේරෙන්නෙත් දවස් ගානක් ගියාම..ඔහොම හෙන මගඩි ගොඩක් ඔතන තියෙන්නේ..ඕනිනම් ගිහින් 7500ක් කෙලවගනින්..

    මේ ලෝකේ මචන් ලේසියෙන් සල්ලි හොයන ක්‍රම නැ..තියනවා කියනවනම් ඒවා බොරු..එහෙම තියනවා නම් කොල්ලෝ රස්සා කර කර..පාරවල් ගානේ දුක් විදින්නේ නැනේ..අපේ එවුන් ගොඩක් අහුවෙන්නෙ ලේසියෙන් සල්ලි හොයන්න ගිහිල්ලා..උබට හොදට සුද්දෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න පුලුවන් නම්. upwork වගේ සයිට් එක්කට සෙට් වෙල freelance කරපන්..කඩ්ඩ එහෙම හොදට පුලුවන් වෙන්න ඕනි..ඔතන මිනිස්සු ගෙන්නගන්න පත්තර දැන්වීම් හරහා ඔලුවට දාන්නේ බොහොම ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් වගේ අදහසක්..ඒකරලා සල්ලි කීයක් හරි හම්බකරගන්න බලා ඉන්න අසරන මිනිස්සුන්ගෙන් ඕක කරන එකා ගානක් කඩාගන්න සීන් එකක් යන්නේ..

    ayyo salli ban. yanna epa.
    ubata kawuruth kiyala denna deyak ne.
    ai deiyane google kiyala ekak thiyenne sinhalen, english walin ona tharam wisthara thiyanawa.

    e-money sinhala kiyala google karapanko result nadda balanna.
    oya 7500 kaakkanta aappara aran deepan ubata pin :D

    yako kawuruth kiyala denna deyak ne interent eke athi wenna thiyeddi.
    apith ehema thamai field ekata awe kiyala dunna kenek neha.

    anika me elakiriyema kochcara nam thread thiyanwada? uwamanawa athnam ona tharam marga thiyanwa. oya short cut wala gihin nikan 7500 kelo ganna epa.

    asai nam palayan ithin passe awith thread danna epa ayyo salli kiyala :rofl:

    මේ කියල තියෙන ඒවා බලලවත් තේරැම් ගනින් මචං...!
    අහුවෙන්න එපා ඔය මගඩි වලට! :yes::angry:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    අපෝ...ඕක ඉස්සර ඉදන් කරන හොර මගඩියක්..මමත් ඉස්සර ගිහින් අහූවුනා..ඕකේ කරන්නේ..ගිය ගමන් සල්ලි ගන්නවා...ඊට පස්සේ ඇඩ් ක්ලික් කරන වෙබ් සයිට් ගොඩක රෙජිස්ටර් කරවනවා..paypal එකවුන්ට් එකකුත් හදන හැටි කියලා දෙනවා..ඒ වෙබ් සයිට් වල සල්ලි ගෙවන්නේ නැ කියලා තේරෙන්නේ මාසයක් විතර ගියාම.අනික බ්ලොග්ස්පොට් සයිට් එකක් හදලා ගූගල් approvel එක ගන්න දාන හැටි කියාදෙනවා..එහෙම google approvel එක හම්බවෙන්නේ නැ..ඒක තේරෙන්නෙත් දවස් ගානක් ගියාම..ඔහොම හෙන මගඩි ගොඩක් ඔතන තියෙන්නේ..ඕනිනම් ගිහින් 7500ක් කෙලවගනින්..

    ow math giya okata 2013 di.email ekak haddanna peya 2K withara kiyala denawa.. youtube walin money hoyanna adsense walin.. ewa dawasin kiyala denna be bigginer kenekta. un anthimata kiyanawa "api meka karanne profit balaporothuwen neme kiyala"..
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,027
    4,815
    113
    අපෝ...ඕක ඉස්සර ඉදන් කරන හොර මගඩියක්..මමත් ඉස්සර ගිහින් අහූවුනා..ඕකේ කරන්නේ..ගිය ගමන් සල්ලි ගන්නවා...ඊට පස්සේ ඇඩ් ක්ලික් කරන වෙබ් සයිට් ගොඩක රෙජිස්ටර් කරවනවා..paypal එකවුන්ට් එකකුත් හදන හැටි කියලා දෙනවා..ඒ වෙබ් සයිට් වල සල්ලි ගෙවන්නේ නැ කියලා තේරෙන්නේ මාසයක් විතර ගියාම.අනික බ්ලොග්ස්පොට් සයිට් එකක් හදලා ගූගල් approvel එක ගන්න දාන හැටි කියාදෙනවා..එහෙම google approvel එක හම්බවෙන්නේ නැ..ඒක තේරෙන්නෙත් දවස් ගානක් ගියාම..ඔහොම හෙන මගඩි ගොඩක් ඔතන තියෙන්නේ..ඕනිනම් ගිහින් 7500ක් කෙලවගනින්..

    මමත් ගියා. මේ උඩ කියල තියෙන සෙතේම තමයි.
    අන්තිමේට සල්ලිත් නෑ සැපත් නෑ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    යන්න එපා බන්
    ඕක හෙන බොරු කරන තැනක්
    නිකන් අපරාදේ සල්ලි නාස්ති කර ගන්න එපා
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    online salli hoyana widiya gana hugak aya hoyana nisa saha. course walata boruwata salli wiyadam karana nisa podi upades tikak dennag.

    1. oyage kadda hadaganna. lokuwata grammer anag manag one naa. liyala thiyana deyak kiyawala therum ganna. ahana parsnekata wena kenekuta therenna uthara denna. thamange thiyana adahasak type karala hariyata wenakenekuta kiyanna puluwan unama athi.

    2. eta passe thamange hakiyawa mokadda kiyala balanna.

    ex: graphic designing, software development website development thawa godak dewal thiyanawa. eka eka area ekata popular websites thiyanawa internet eke.

    ex: graphic designing - fiver
    software development website development - freelancer.com, upwork.com

    eta passe oya website eke register wela eke thiyana resources read karanna. website nitharama update wena nisa hodama resources thiyenne unge website eke.

    3. eta passe apply karanna ona job ekata. habai mara compaction ekak thiyanne luck eka anuwa thamai wadak set wenne.

    thawa internet eke salli hamba karanna godak areas thiyanawa

    ex: online marketing, article writing (google ad-sense), youtube video, cryptocurrency trading and mining, forex, affiliate marketting, drop shipping, ebay selling

    Thawa godak ewwa thiyanawa hamotama hama deema hariyanne naa. try karanna mokak hari ekak hariyai habai hodata mahansi wenna wenawa kisima deyak over night hariyanne naa. nikan edan salli hamba karanna puluwan karamayak me loke naa eka hodata mathaka thiyaganna.

    Good Luck
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    දැක්කෙන. අහන අහන හැම එකාම කියන්නෙ හොර ගුහාවක් කියල. :P