හැමෝටම ආයුබෝවන්! යාළුවනේ මට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ Amazon Lanka Internet Jobs එක්ක සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් එකේ ජොබ් කරන කට්ටිය ඉන්නවද කියල. විශේෂයෙන්ම ඩේටා එන්ට්රි කරන අය. මම මේ අයගෙ දවසේ වැඩ මුලුවට සහාභාගී වෙන්න ඉන්නේ. මම විතරක් නෙමෙයි මගේ යළුවෝ කීප දෙනෙකුත් ඉන්නව. එක් දින වැඩ මුලුවට රුපියල් 7500 යනවා.
මට පොඩ්ඩක් දැනගන්න ඕන මේ විදියට ඉන්ටර්නෙට් එකේ ජොබ් කරල මුදල් උපයන් අයගේ අදහස් විස්තර ටිකක්.
මම මගේ යාළුවන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා හිටිනව මේ කාරණය විහිලුවකට ගන්න එපා කියල. මම වගේම තවත් මේ ඉන්ටර්නෙට් ජොබ් පිලිබද විස්තර හොයන අයට ඔයගොල්ලන්ගේ විස්තර ලොකු උදව්වක් වෙයි.
මම දන්නව සමහරු ඉන්ටර්නෙට් ජොබ් කරල මුලද් ඉපයෙව්වත් තව කෙනෙකුට ඒක කියල දෙන්න අකමැති වෙන්න පුළුවන්. එහෙම කරන්න එපා. තව අය මේ ජොබ් වලට සම්බන්ධ වුණා කියල ඔයගොල්ලන්ට තමන්ට ලැබිල තියෙන් අවස්ථාව නැතිවෙන්නේ නැහැනේ.
අවංකව අදහස් දක්වන්න කියල මම මගේ යාළුවන්ගෙන් ඉල්ලා සිටිනව.

මෙතන ඉන්න අය කියලා දෙයි ඕන තරම් විදි සල්ලි හොයන්න.