C# උදවුවක්

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Machan error enne oyage constructor ekata value pass karanne nath nisa. Constructor ekata status value eka pass karanna nath nam construtors 2k phala widiyata define karanna..

public pay_sys(){
}

public pay_sys(string status){
}

කොල්ලනේ....උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තූති...ඔයාලා දුන්න code blocks හරි..එත් මේක නිසා error එකක් එනවා...

මේක දාලා තියෙන්නේ log වෙන කෙනා admin ද user ද කියලා පෙන්නන්න...:(
View attachment 70947

ඒ status එක නිසා මෙතන error එකක් පෙන්නනවා:sorry::sorry:
View attachment 70948
 
  • Like
Reactions: Aventador RLR

Aventador RLR

Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    Machan error enne oyage constructor ekata value pass karanne nath nisa. Constructor ekata status value eka pass karanna nath nam construtors 2k phala widiyata define karanna..

    public pay_sys(){
    }

    public pay_sys(string status){
    }

    මචන් මම ඔක කරා...ඒත් error එක ආවා...මම හිතන්නෙ මගෙ code එකේ කොහෙහරි mistake එකක් තියනවා...

    anyway thanks කොල්ලෝ..:love::love:
     
    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    කොල්ලනේ...

    ඔය error එක නිසා මම වෙන ෆොර්ම් එකක සෙටප් එකක් හෙදුවා..ඒක හොදට වෑඩ..

    මේක තමයි මගෙ සොෆ්ට්වෙයා එක...:):)

    මේකේ login form එකෙන් log උනාම
    login.JPG

    open වෙන්නේ මේ form එක..
    emp.JPG

    ඒකෙ තියන ඔය employee number textbox එකට number එක type කරල enter කරාම මේ password form එක open වෙනවා..
    pass.JPG

    මෙතන password එක දීලා enter කරාම massage box එකක් එනවා save කරන්නද කියලා..ඒක ok කරාම තමයි employee number textbox එක clear වෙන්න ඔනේ...:(:(
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Dan liyala thiyenwa code eka danna meke..

    කොල්ලනේ...

    ඔය error එක නිසා මම වෙන ෆොර්ම් එකක සෙටප් එකක් හෙදුවා..ඒක හොදට වෑඩ..

    මේක තමයි මගෙ සොෆ්ට්වෙයා එක...:):)

    මේකේ login form එකෙන් log උනාම
    View attachment 70964

    open වෙන්නේ මේ form එක..
    View attachment 70965

    ඒකෙ තියන ඔය employee number textbox එකට number එක type කරල enter කරාම මේ password form එක open වෙනවා..
    View attachment 70966

    මෙතන password එක දීලා enter කරාම massage box එකක් එනවා save කරන්නද කියලා..ඒක ok කරාම තමයි employee number textbox එක clear වෙන්න ඔනේ...:(:(
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    machan Employee number eka thiyena form eka Open wela thiyenawa nam thama OK button click ekata phata code eka dala balanna..

    var frm= new Form1();

    frm=(Form1) Application.OpenForms["Form1"];

    frm.textBox1.Text = string.Empty;

    frm=null;

    try this...

    Jaya Wewa!!
     
    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    machan Employee number eka thiyena form eka Open wela thiyenawa nam thama OK button click ekata phata code eka dala balanna..

    var frm= new Form1();

    frm=(Form1) Application.OpenForms["Form1"];

    frm.textBox1.Text = string.Empty;

    frm=null;

    try this...

    Jaya Wewa!!

    thanks මචෝ...i will:):):love::love::love::love:
     
    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    කොල්ලනේ..උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතී...වැඩේ ගොඩ...උදවු කරපු හැමොටම rep දුන්නා....ලැබුනේ නැති අයට හෙට අනිවා දෙනෝ...:):)

    තාම rep power එක2 යි....:(

    done.JPG
     
    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    Mata nam rep oni nha bro.. Oyage wade goda giya nam echcharai...
    C# help ekak oni nam kiyanna...

    Jaya Wewa!!!!

    වැඩේ හරි කොල්ලෝ:love::love:...අනිවා අවුලක් ආවොත් කියන්නම්:):)...එත් රෙප් දෙද්දි මෙහෙම එනවා..ඒ ඇයි බන්:(:(
    "You must spread some Reputation around before giving it to poora again"
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Eka nam danne naha ban... Meke senior kenekge thamai ahanan oni

    වැඩේ හරි කොල්ලෝ:love::love:...අනිවා අවුලක් ආවොත් කියන්නම්:):)...එත් රෙප් දෙද්දි මෙහෙම එනවා..ඒ ඇයි බන්:(:(
    "You must spread some Reputation around before giving it to poora again"