You have to learn about OOAD Concept clearly. There have a solutions for that kind of problem.




කොල්ලනේ....උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තූති...ඔයාලා දුන්න code blocks හරි..එත් මේක නිසා error එකක් එනවා...
මේක දාලා තියෙන්නේ log වෙන කෙනා admin ද user ද කියලා පෙන්නන්න...
View attachment 70947
ඒ status එක නිසා මෙතන error එකක් පෙන්නනවා
View attachment 70948
Machan error enne oyage constructor ekata value pass karanne nath nisa. Constructor ekata status value eka pass karanna nath nam construtors 2k phala widiyata define karanna..
public pay_sys(){
}
public pay_sys(string status){
}









කොල්ලනේ...
ඔය error එක නිසා මම වෙන ෆොර්ම් එකක සෙටප් එකක් හෙදුවා..ඒක හොදට වෑඩ..
මේක තමයි මගෙ සොෆ්ට්වෙයා එක...
මේකේ login form එකෙන් log උනාම
View attachment 70964
open වෙන්නේ මේ form එක..
View attachment 70965
ඒකෙ තියන ඔය employee number textbox එකට number එක type කරල enter කරාම මේ password form එක open වෙනවා..
View attachment 70966
මෙතන password එක දීලා enter කරාම massage box එකක් එනවා save කරන්නද කියලා..ඒක ok කරාම තමයි employee number textbox එක clear වෙන්න ඔනේ...![]()
machan Employee number eka thiyena form eka Open wela thiyenawa nam thama OK button click ekata phata code eka dala balanna..
var frm= new Form1();
frm=(Form1) Application.OpenForms["Form1"];
frm.textBox1.Text = string.Empty;
frm=null;
try this...
Jaya Wewa!!






කොල්ලනේ..උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතී...වැඩේ ගොඩ...උදවු කරපු හැමොටම rep දුන්නා....ලැබුනේ නැති අයට හෙට අනිවා දෙනෝ...
තාම rep power එක2 යි....![]()
View attachment 70974
Wade goda da?


EI e....Wede godaaaaaaa....aiyo rep denna be kiyanawane.....EI e....
Mata nam rep oni nha bro.. Oyage wade goda giya nam echcharai...
C# help ekak oni nam kiyanna...
Jaya Wewa!!!!

...අනිවා අවුලක් ආවොත් කියන්නම්
...එත් රෙප් දෙද්දි මෙහෙම එනවා..ඒ ඇයි බන්

වැඩේ හරි කොල්ලෝ...අනිවා අවුලක් ආවොත් කියන්නම්
...එත් රෙප් දෙද්දි මෙහෙම එනවා..ඒ ඇයි බන්
"You must spread some Reputation around before giving it to poora again"