mtath ehenm pinwantha kenek hambawewi![]()
හම්බවෙන කෙල්ල මත තමා ජීවිතේම තීරනේ වෙන්නේ. හොදට හොයලා ලස්සම ලස්සන නංගි බබෙක් ගෙනෙන්.. වෙන උන්ගේ ගෑනු බලලා හූල්ලන්න වෙන්නේ නැති ලස්සම ලස්සන එකක් ගෙනෙන්
![]()
photo eka galapenawada manda![]()
ත්‍රෙඩ් එක සෙක්ස් කරපු තැන් ගැන. මෙතන ඉතින් කියල තියෙන්නේ කට්ටිය වෙන වෙන කතානේ
හප්පේ..
ත්‍රෙඩ් එකේ තිබුණ කතන්දර කියෝ කියෝ හෙන අතල් එකේ හිනා වෙවී ආව එක පාරටම හීක් ගෑවෙන්නම සීරියස් උනා කියහංකෝ...
ඕවා හිතන තරම් සරල නෑ මචන්
මොනවා උනත් හෙන ගහනවා වගේ ඇත්ත කියලා තියෙනවා බන්![]()



හෙනයා;22724733 said:


3-4ක් ම මතක් උනා![]()
![]()
අපේ කැම්පස් බැජ් වලනම් 30-40ක් ඉන්නවා.. කන්යාවක් ලෙසම කසාද බැදපු කොල්ලෝ..




අද සුපිරිම ලස්සන කෙල්ලො බැදලා බබාලා හදාන නියමෙට ඉන්නවා බං. ඒකාලේ බඩු කාපර්ලා කියාපු උන්ට සෑහෙන්න පොලිය එක්කම ලැබිලා තියෙනවා
වෙන කිසිම කෙනෙක්ගෙන් නෙමේ තමන්ගෙම කසාද ගෑනිගෙන්

Last edited:





පැත්ත පලාතේ යන්න වෙන්නේ නෑ
