මේරු

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මචන්ලා එකපාරටම ගෙදරට මේරු එන්නේ මොකක් හරි හේතුවක් නිසාද??? නැත්තන් ඒක නෝමල් දෙයක්ද??? දන්න කෙනෙක් කියපන්කෝ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වේයොද කොහෙද තටු ආවාම මෙරු කියන්නෙ :yes: කිට්ටුව වේයො ඇති :yes: ලයිට් ඕෆ් කරපං උන් හඳ එලිය පැත්තක තියාගෙන පියාඹන්නෙ :yes: ලයිට් එලියට රැවටිලා ඇවිල්ල තමා ලයිට් වටේ කැරකෙන්නෙ :yes:
     
    • Like
    Reactions: laiyarc

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    වේයොද කොහෙද තටු ආවාම මෙරු කියන්නෙ :yes: කිට්ටුව වේයො ඇති :yes: ලයිට් ඕෆ් කරපං උන් හඳ එලිය පැත්තක තියාගෙන පියාඹන්නෙ :yes: ලයිට් එලියට රැවටිලා ඇවිල්ල තමා ලයිට් වටේ කැරකෙන්නෙ :yes:

    අනේ මන්දා බන් කාමරය පුරා මේරු, සාලේ ලයිට් දැම්මා කාමරේ ඔෆ් කරලා ඒත් මුන් යන්නේම නෑ. අන්තිමට කොස්ස අරන් ඔක්කොම බිම හිටිය සෙට් එක අතුගාලා දැම්මා... :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්දා බන් කාමරය පුරා මේරු, සාලේ ලයිට් දැම්මා කාමරේ ඔෆ් කරලා ඒත් මුන් යන්නේම නෑ. අන්තිමට කොස්ස අරන් ඔක්කොම බිම හිටිය සෙට් එක අතුගාලා දැම්මා... :D:D

    මම නං කාමරේ එක හිලක් නැතිවෙන්න කොල අලෝල තියෙන්නෙ මෙරු ආව ගමං ඔක්කොම වහනව :D මොකෙක්වත් එන්නෑ :D
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මම නං කාමරේ එක හිලක් නැතිවෙන්න කොල අලෝල තියෙන්නෙ මෙරු ආව ගමං ඔක්කොම වහනව :D මොකෙක්වත් එන්නෑ :D

    මේ පලවෙනි පාර බන් ආවේ එකයි බැලුවේ මොකක්ද සීන් එක කියලා....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ පලවෙනි පාර බන් ආවේ එකයි බැලුවේ මොකක්ද සීන් එක කියලා....

    ඔය පැත්තට අලුතෙන්ද ආවෙ :) මෙහෙ නං ඕනෙ තරම් එනව :yes:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ඔය පැත්තට අලුතෙන්ද ආවෙ :) මෙහෙ නං ඕනෙ තරම් එනව :yes:

    එහෙම දන්නේ නෑ බන්, අද තමයි අපේ ගෙදරට සෙට් උනේ... මන් හිතුවේ මොකක් හරි අවුලක් කියලා එක පාර අපු නිසා...
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මෙරුවා >>හුනා >>පුසා >>බල්ලා >>කිඹුලා

    ඔන්න ආහාර දාමය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම දන්නේ නෑ බන්, අද තමයි අපේ ගෙදරට සෙට් උනේ... මන් හිතුවේ මොකක් හරි අවුලක් කියලා එක පාර අපු නිසා...

    මේ පැත්තෙ කෙමක් නං තියෙනව කතා නොකර ගිහිං ඇඹුල් අත්තක් කඩං ඇවිල්ල උලුඅස්සෙ හරි වහලෙ හරි එල්ලන එතකොට මෙරු එන්නෑලු :yes: කරල බලල නං නෑ ආයෙ ආවොත් කරල බලපං :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාමරේ යකෝ. මෙරුයි පුසොයි හුනොයි බල්ලොයි ඔක්කාම දාලා මන් පාරේ නිදාගන්නද???:D:D

    මෙරු එන එක නවත්වන එක ලේසියි වගේ නේහ්...
    ෆුල් කවර් කරන්න තමා වෙන්නේ කාමරේම..
    හෙට උදේ මුලු ගෙදරම පිහාටු ගොඩක් තියෙයි