මේරු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෙරුවා >>හුනා >>පුසා >>බල්ලා >>කිඹුලා

ඔන්න ආහාර දාමය.

බල්ල පූසව කන්නෙ නෑ :no:
බල්ලව මිනිස්සු නං කනව :yes: බල්ලො ගුණයිලු :yes:
 
Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන්ලා එකපාරටම ගෙදරට මේරු එන්නේ මොකක් හරි හේතුවක් නිසාද??? නැත්තන් ඒක නෝමල් දෙයක්ද??? දන්න කෙනෙක් කියපන්කෝ...

    මෙරුවෝ ආව කියන්නේ උබ බැදලා නෑ. ලගදීම උබට ...... එක්කෝ ඕන නෑ
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මේ පැත්තෙ කෙමක් නං තියෙනව කතා නොකර ගිහිං ඇඹුල් අත්තක් කඩං ඇවිල්ල උලුඅස්සෙ හරි වහලෙ හරි එල්ලන එතකොට මෙරු එන්නෑලු :yes: කරල බලල නං නෑ ආයෙ ආවොත් කරල බලපං :yes:

    අඹ අත්‍තක් හරි යන්නේ නැද්ද බන්??? මග වදේ මුන්රෙ ද්ද අස්සෙත් රිංගනවා.... :D:D
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    බල්ල පූසව කන්නෙ නෑ :no:
    බල්ලව මිනිස්සු නං කනව :yes: බල්ලො ගුණයිලු :yes:

    පුසා අරන් වරෙන්, බල්ලා කනවද /නැද්ද කියල පෙන්වන්නම්.:D
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    මෙරු එන එක නවත්වන එක ලේසියි වගේ නේහ්...
    ෆුල් කවර් කරන්න තමා වෙන්නේ කාමරේම..
    හෙට උදේ මුලු ගෙදරම පිහාටු ගොඩක් තියෙයි

    හ්ම්ම්ම් එහෙනම් ඉතින් හෙට උදේට ආයෙත් හොදට අතිගාන්න වෙයි. මොන මගුලක්ද මන්දා :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඹ අත්‍තක් හරි යන්නේ නැද්ද බන්??? මග වදේ මුන්රෙ ද්ද අස්සෙත් රිංගනවා.... :D:D

    නිකං ඕනෙම අත්තක්ද මන්ද :eek: දන්නෑ කරල බලපං හරිගියොත් කියපං :yes:

    පුසා අරන් වරෙන්, බල්ලා කනවද /නැද්ද කියල පෙන්වන්නම්.:D

    අපේ ඉස්සරහ ගෙදර හිටිය තඩි පූස් තඩියෙක් ඌ මිදුලෙ බුදියං හිටිය :yes: බලු තඩියො දෙන්නෙක් පොරකකා ඌ ඉන්න හරියට ආව පූස නැගිට්ට පූශ් පූශ් ගගා පිඹ පිඹ බල්ලන්ගෙ ඇස් වලටමයි පැන්නෙ :yes: බල්ලො දෙන්න උන් දෙන්නගෙ වලිය නවත්තල පූසට කන්න ගියා අරූ අතෑරියෙ නෑ උඩ පැන පැන ගැහුවෙ අන්තිමට නැට්ට අකුලගෙන යන්න ගියා :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හ්ම්ම්ම් එහෙනම් ඉතින් හෙට උදේට ආයෙත් හොදට අතිගාන්න වෙයි. මොන මගුලක්ද මන්දා :angry:

    මිදුලෙ ලයිට් එකක් දාල ගෙයි ලයිට් නිමල තියපං උන් ඒක වටේ කැරකිලා කැරකිලා මැරිල වැටෙනව :(
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    නිකං ඕනෙම අත්තක්ද මන්ද :eek: දන්නෑ කරල බලපං හරිගියොත් කියපං :yes:

    එල මචෝ ආයේ ආවොත් ට්‍රියි කරලා බලන්නම්...තැන්කස් මචන්...:yes:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මේ දවස් වල හැමතැනම ඉන්නවා බං....වැස්සනේ....

    ආහ් එහෙනම් අවුලක් නෑ බන් එක පාර ආපු නිසා මන් බැලුවේ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙරු කියන්නේ වැඩිහිටි වේයෝ....උන්ට තටු එනවා..
    වේ ආස්මියේ ඉන්න පුංචි පැටවුන්ට ඉඩ දෙන්න උන් ස්වභාව ධර්මයෙන් එළියට එනවා...
    ඒ කියන්නේ තරුණ පරම්පරාවට ඉඩ දීලා පරණ එවුන් යනවා ... :lol:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මෙරු කියන්නේ වැඩිහිටි වේයෝ....උන්ට තටු එනවා..
    වේ ආස්මියේ ඉන්න පුංචි පැටවුන්ට ඉඩ දෙන්න උන් ස්වභාව ධර්මයෙන් එළියට එනවා...
    ඒ කියන්නේ තරුණ පරම්පරාවට ඉඩ දීලා පරණ එවුන් යනවා ... :lol:

    ආහ් එහෙමද ??? ඒ කියන්නේ වේයෝ ඇති ගෙදර හෙට පොඩි සර්ච් පාරක් දාලා බලන්න ඔනේ... තැන්ක්ස් මචන්