හූනන්ට මගුල් වගේ ඇති එහෙනං අද![]()

වේයොද කොහෙද තටු ආවාම මෙරු කියන්නෙකිට්ටුව වේයො ඇති
ලයිට් ඕෆ් කරපං උන් හඳ එලිය පැත්තක තියාගෙන පියාඹන්නෙ
ලයිට් එලියට රැවටිලා ඇවිල්ල තමා ලයිට් වටේ කැරකෙන්නෙ
![]()


මෙරු කන්න හූනො එනව හූනො කන්න පූසො එනව![]()

බල්ලෝ දාන්න ඕනේ පූස් තඩියොන්ව අනුභව කරන්න



අනේ මන්දා බන් කාමරය පුරා මේරු, සාලේ ලයිට් දැම්මා කාමරේ ඔෆ් කරලා ඒත් මුන් යන්නේම නෑ. අන්තිමට කොස්ස අරන් ඔක්කොම බිම හිටිය සෙට් එක අතුගාලා දැම්මා...![]()
මොකෙක්වත් එන්නෑ 
හුනොනම් ආවේ නෑ බන් වෙලාවට...
මම නං කාමරේ එක හිලක් නැතිවෙන්න කොල අලෝල තියෙන්නෙ මෙරු ආව ගමං ඔක්කොම වහනවමොකෙක්වත් එන්නෑ
![]()
මේ පලවෙනි පාර බන් ආවේ එකයි බැලුවේ මොකක්ද සීන් එක කියලා....
මෙහෙ නං ඕනෙ තරම් එනව
කෝක


ඔය පැත්තට අලුතෙන්ද ආවෙමෙහෙ නං ඕනෙ තරම් එනව
![]()
එහෙම දන්නේ නෑ බන්, අද තමයි අපේ ගෙදරට සෙට් උනේ... මන් හිතුවේ මොකක් හරි අවුලක් කියලා එක පාර අපු නිසා...
කරල බලල නං නෑ ආයෙ ආවොත් කරල බලපං 
කාමරේ යකෝ. මෙරුයි පුසොයි හුනොයි බල්ලොයි ඔක්කාම දාලා මන් පාරේ නිදාගන්නද???![]()